ක්ෂණික ප්‍රතිඵල elaz

speg

Member
Dec 13, 2007
876
110
0
gedhara ennada?
ක්ෂණික ප්‍රතිඵල elaz

ක්ෂණික ප්‍රතිඵල...



සුමනවීර:- "තමුසේ ගිය සුමානෙ පත්තරේ දැන්වීමක් දානවයි කිව්වා නේද? ඇත්තටම අයිසෙ, ඔය දැන්වීම්වලින් ප්‍රයෝජනයක් තියෙනවද?" සුමනවීර තම අසල්වැසි ව්‍යාපාරික ජයසේකර ගෙන් ඇසීය.

ජයසේකර:-"ඇයි නැත්තෙ? බොහොම ඉක්මන් ප්‍රතිඵල දැන්වීම්වලින් ලැබෙනවා. මම පෙරේදා මුරකාරයෙක් ඉල්ලලා පත්තරේ දැන්වීමක් දැම්මා. ඊයෙ රෑ හොරු සාප්පුව කඩලා..."


:D:D:D:D:rofl::P
 

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    3.gif
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    mekada balanna...
    http://***.blogspot.com/2010/07/blog-post_8920.html


    ****
    don't spam
    /mod