ක්ෂණික පිළිතුර
මොලේ වර්දනය කිරීම සඳහා සා.පෙළ පන්තියේ ගණිත ගුරුවරිය ශිෂ්‍යයාවන්ගෙන් ක්ෂණික පිළිතුරු බලාපොරොත්තුවෙන් එදා පන්තිය පටන්ගත්ත. " ළමයි, මම කියන නොම්මරයට ඊට පස්සේ එන නොම්මරය ක්ෂණිකව කියන්න". 1323 න් පස්සේ, 153 න් පස්සේ, 88 න් පස්සේ, ඔය වගේ එක එක්කෙනාගෙන් ප්‍රශ්න කරා. එක ශිෂ්‍යයාවක් සුළු මොහොතකට වෙන කල්පනාවක ඉන්නවා දුටු ගුරුතුමිය හඬ ස්වල්පයක් නගා ඇයව නමින් අමතා 69 න් පස්සේ. .... මුණ සෝදා detol වතුරෙන් කට සෝදන්න ඕනේ, කියා ඇය ක්ෂණිකව පිළිතුරු දුන්න.