ක්ෂණික මෝචනයට තිත!

mawpadawiya

Member
Dec 1, 2020
10
1
3
ක්ෂණික මෝචනය නවතන ව්‍යායාම සහ කරුණු. ක්ෂණික මෝචනය යනු පුද්ගලයෙකු ලිංගිකව එක්වන විට ශුක්‍රාණු පිටවීම ඉතා සුළු කාලයක් තුළ දී සිදුවීමයි. වෛද්‍ය ප්‍රතිකාර, ශිල්පීය ක්‍රම, ලිංගික රහස් ව්‍යායාම සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතුළුව ක්ෂණික මෝචනය නවතා දැමීමට උත්සාහ කළ හැකි ලිංගික ප්‍රතිකාර නොයෙකුත් විලාසයන්ගෙන් ඇත. ලිංගික අත්දැකීම් තිබුණාට ක්ෂණික මෝචනය තිබේනම් එය ලිංගික ගැටළු වලට අයත් වේ. ගැහැණුන් සතුටු කිරීම ගැන උනන්දුයි නම් අපි මුලින්ම ක්ෂණික මෝචනය යනු කුමක්දැයි හරියටම වටහා ගෙන මෙම සරාග ව්‍යායාම අත්හදා බලමු. මෙම ව්‍යායාම ගැහැණු අයටත් පොදුයි.

  • Like
Reactions: ex-muslim Ahmed

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ක්ෂණික මෝචනය එන්නෑ නේද පාර්ට්නර් එච්චර ලස්සන නැති වුනාම
    ලස්ස්සන හෝ කැත මුලින් එහෙම තමයි
    හිරට යනකොටත් එහෙම වෙන්ව
    කාලයක් යනකොට ලුස් වෙලා යන එක පරක්කු වෙනවා

    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බැදලා අවුරුදු ගානක් දුක් වින්ද
    ළමයි නැත්තේ ඇයි කියල හොයල බලනකොට අක්ක සිඉන් එක කිව්වා
    අදට ගිහින් බදාගෙන කිස් දෙනකොට අක්ක නයිටිය ගලොනකොටම අයියට ගිහින්
    පොර නැගීගෙන එන ටෙලිනාට්‍ය නළුවෙක්
    අක්කත් ලස්සනයි සුදුයි
    බෙහෙත් ගන්න යන්නේ නැ ල්;ලැජ්ජාව නිසා
    පස්සේ දෙන්න ඩිවෝස් උනා
    අයිය නම් බදින එකක් නැ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ලස්ස්සන හෝ කැත මුලින් එහෙම තමයි
    හිරට යනකොටත් එහෙම වෙන්ව
    කාලයක් යනකොට ලුස් වෙලා යන එක පරක්කු වෙනවා

    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බැදලා අවුරුදු ගානක් දුක් වින්ද
    ළමයි නැත්තේ ඇයි කියල හොයල බලනකොට අක්ක සිඉන් එක කිව්වා
    අදට ගිහින් බදාගෙන කිස් දෙනකොට අක්ක නයිටිය ගලොනකොටම අයියට ගිහින්
    පොර නැගීගෙන එන ටෙලිනාට්‍ය නළුවෙක්
    අක්කත් ලස්සනයි සුදුයි
    බෙහෙත් ගන්න යන්නේ නැ ල්;ලැජ්ජාව නිසා
    පස්සේ දෙන්න ඩිවෝස් උනා
    අයිය නම් බදින එකක් නැ
    එහෙම යනවනම් ලීක් එකක් වෙන්නැති
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම යනවනම් ලීක් එකක් වෙන්නැති
    එක තමයි ඔය මෝචනය කියන්නේ
    ගොඩක් එවුන් හිතන්නේ ගහනකොට ඉක්මනට යනඑක කියල
    ඉන්ටකොස් එක නෝමල් වෙලාව විනාඩි 3 යි විනාඩි 15 වගේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මේව නම් අමු බයිලා. ඕකට තියෙන්නේ ඉංගිරිස් මෙඩිකල් ටර්ම් එක premature ejaculation. ඔහොම ඇඳුම් ගලවනකොට යන බම්බුවක් නෙවෙයි, ලිංගික ක්‍රියාවලියේදී තමන්ගේ පාර්ට්නර් සුරතාන්තයට එන්න කලින් ශුක්‍රාණු පහවීම. එහෙමත් නැත්නම් පුරුෂයාට තමන් කැමති කාලයකට වඩා අඩු කාලයක් තුල ශෘකාණු පහවීම. දන්න ලබ්බකුත් නෑ, තව ටෝක්ස් දෙන්නත් එනවා!

    Premature ejaculation occurs when a man ejaculates sooner during sexual intercourse than he or his partner would like. Premature ejaculation is a common sexual complaint. Estimates vary, but as many as 1 out of 3 men say they experience this problem at some time.

    As long as it happens infrequently, it's not cause for concern. However, you might be diagnosed with premature ejaculation if you:
    • Always or nearly always ejaculate within one minute of penetration
    • Are unable to delay ejaculation during intercourse all or nearly all of the time
    • Feel distressed and frustrated, and tend to avoid sexual intimacy as a
    Premature ejaculation - Symptoms and causes - Mayo Clinic
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලස්ස්සන හෝ කැත මුලින් එහෙම තමයි
    හිරට යනකොටත් එහෙම වෙන්ව
    කාලයක් යනකොට ලුස් වෙලා යන එක පරක්කු වෙනවා

    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බැදලා අවුරුදු ගානක් දුක් වින්ද
    ළමයි නැත්තේ ඇයි කියල හොයල බලනකොට අක්ක සිඉන් එක කිව්වා
    අදට ගිහින් බදාගෙන කිස් දෙනකොට අක්ක නයිටිය ගලොනකොටම අයියට ගිහින්
    පොර නැගීගෙන එන ටෙලිනාට්‍ය නළුවෙක්
    අක්කත් ලස්සනයි සුදුයි
    බෙහෙත් ගන්න යන්නේ නැ ල්;ලැජ්ජාව නිසා
    පස්සේ දෙන්න ඩිවෝස් උනා
    අයිය නම් බදින එකක් නැ
    docek hamba wenna kiyapan yakoo devorce wenna kalin.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    docek hamba wenna kiyapan yakoo devorce wenna kalin.
    පොර ගියේ නැ බන්
    රනඩු වේවි හිටිය
    කාලයක් ගිහින් ගැනිට එපා උනා ෆන් එකක් නැනේ කිසිම
    අනික් පැත්ත හැරිලා නිදා ගන්නවලු
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලස්ස්සන හෝ කැත මුලින් එහෙම තමයි
    හිරට යනකොටත් එහෙම වෙන්ව
    කාලයක් යනකොට ලුස් වෙලා යන එක පරක්කු වෙනවා

    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බැදලා අවුරුදු ගානක් දුක් වින්ද
    ළමයි නැත්තේ ඇයි කියල හොයල බලනකොට අක්ක සිඉන් එක කිව්වා
    අදට ගිහින් බදාගෙන කිස් දෙනකොට අක්ක නයිටිය ගලොනකොටම අයියට ගිහින්
    පොර නැගීගෙන එන ටෙලිනාට්‍ය නළුවෙක්
    අක්කත් ලස්සනයි සුදුයි
    බෙහෙත් ගන්න යන්නේ නැ ල්;ලැජ්ජාව නිසා
    පස්සේ දෙන්න ඩිවෝස් උනා
    අයිය නම් බදින එකක් නැ
    අපරාදේ යාකො. කතාකරලා විසඳා ගන්න තියන ප්‍රශ්න.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලස්ස්සන හෝ කැත මුලින් එහෙම තමයි
    හිරට යනකොටත් එහෙම වෙන්ව
    කාලයක් යනකොට ලුස් වෙලා යන එක පරක්කු වෙනවා

    ඔය මෝචනය කියන්නේ බන් ඇදුම් ගලොනකොටම යන එක
    අල්ලනේවත් නැතුව
    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා බැදලා අවුරුදු ගානක් දුක් වින්ද
    ළමයි නැත්තේ ඇයි කියල හොයල බලනකොට අක්ක සිඉන් එක කිව්වා
    අදට ගිහින් බදාගෙන කිස් දෙනකොට අක්ක නයිටිය ගලොනකොටම අයියට ගිහින්
    පොර නැගීගෙන එන ටෙලිනාට්‍ය නළුවෙක්
    අක්කත් ලස්සනයි සුදුයි
    බෙහෙත් ගන්න යන්නේ නැ ල්;ලැජ්ජාව නිසා
    පස්සේ දෙන්න ඩිවෝස් උනා
    අයිය නම් බදින එකක් නැ
    american pie මතක් උනා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    දන්න ලබ්බකුත් නෑ, තව ටෝක්ස් දෙන්නත් එනවා!

    ඌ ගූගල් සර්ච් එකක් කරන්න නැතුව ඇති, ඕකට ඔච්චර ලොකුකම පෙන්නන්න ඕනයැ. ගූගල් සර්ච් එකක් කරන්න දන්නැති කවුරුවත් නෑනේ මේකේ :)