ක්ෂණික මෝචනය නවතන ව්‍යායාම සහ කරුණු. ක්ෂණික මෝචනය යනු පුද්ගලයෙකු ලිංගිකව එක්වන විට ශුක්‍රාණු පිටවීම ඉතා සුළු කාලයක් තුළ දී සිදුවීමයි. වෛද්‍ය ප්‍රතිකාර, ශිල්පීය ක්‍රම, ලිංගික රහස් ව්‍යායාම සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතුළුව ක්ෂණික මෝචනය නවතා දැමීමට උත්සාහ කළ හැකි ලිංගික ප්‍රතිකාර නොයෙකුත් විලාසයන්ගෙන් ඇත. ලිංගික අත්දැකීම් තිබුණාට ක්ෂණික මෝචනය තිබේනම් එය ලිංගික ගැටළු වලට අයත් වේ. ගැහැණුන් සතුටු කිරීම ගැන උනන්දුයි නම් අපි මුලින්ම ක්ෂණික මෝචනය යනු කුමක්දැයි හරියටම වටහා ගෙන මෙම සරාග ව්‍යායාම අත්හදා බලමු. මෙම ව්‍යායාම ගැහැණු අයටත් පොදුයි.

