ක්ෂණ සම්පත්තිය...
හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක්... තථාගතයන් වහන්සේ ඒක ‘ක්ෂණ සම්පත්තිය හැටියටයි වදාළේ...
බුදු රජාණන් වහන්සේ "අක්ඛණ සූත්‍රයේ" දී වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි කියලා... නමුත් අපට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලොවුතුරු බුදු සසුන මුණ ගැහිල තියෙනවා... ඒ වගේම මේ වනකොට අපි ඉන්නේ මිනිස් ලෝකයේ... ඉතින් අපි මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මහන්සි නොගන්නේ අයි..??
මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු හැබෑම ප්‍රයෝජනය තමයි ශ්‍රී සම්බුද්ධ සද්ධර්මය අවබෝධ කරගැනීම... අපේ බෞද්ධයින්ට එය අමතකවීම ගැන හිතට දැනෙන්නේ දරාගන්න බැරි තරමේ දුකක්...
චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!!