අපේ ව්යිෆ්ගෙ පොඩිම මල්ලිට ජොබ් offer එකක් හම්බුනා ලගදි (software engineer). එයාට work visa හම්බෙනව company එකෙන්. මිනිහා offer එක sign කලාට පස්සෙ තම දන්නෙ medical test තියනවා කියල.
එයාට ඉස්කොලෙ කාලෙ ක්ෂ්‍ය රෝගෙ හැදිල 6 months බෙහෙත් course එක කරල හොද කරගත්ත (දැන් අවුරුදු 7කට විතර කලින්). බෝ නොවෙන එක තමා හැදිල තිබිල තියෙන්නෙ.
හැබයි දැන් තමා දන්නෙ පරන TB scars (පැල්ලම්) වගේ එව තිබුනොත් එහෙන් deport කරනවලු. හොද වෙලා තිබ්බට වැඩක් නෑලු. ඉස්සර හැදිල තිබ්බ කියල දැනගත්තොත් එවලෙම Unfit to Work කියල deport කරනවලු. ලංකාවෙ medical එකනම් shape කරගන්න පුලුවන් වෙයිලු. හැබැයි එහෙ එකක් තිබ්බොත් sure නෑලු. X-ray එකක් ගිය සතියෙ අරන් බැලුව. doctor කිවුව එහෙම පේන්න ලොකු පැල්ලමක් නෑ කියල. හැබැයි එයාල train කරල තියෙන්නෙම එ වගේ එව හොයන්න නිසා ලාවට තියන පොඩි එකත් දකින්න පුලුවන්ලු. Sure එකටම එයාටත් කියන්න බෑලු.
දැන් මොකද එයා කරන්න ඔනෙ? එයාට මේ ජොබ් එකට යන්න බැරිවෙයිද? හොද පඩියක් හම්බෙන එකක්ලු. තාම එහෙ company එකට කිවුවෙ නෑලු scene එක.
1. Dubai වල medical test එක කරද්දි medical history එක අහනවද? (ඇහුවොත් මොකුත් තිබ්බෙ නෑ කියල කියන්නද අහනව මෙගෙන්)
2. work visa ගියත් deport කරන්න පුලුවන්ද? එහයි මෙහෙයි රටවල් දෙකේමෙ මේ medical test එක තියන්වද work visa වලට?
3. එහෙ company එකට බැරිද මෙයාට exception එකක් දෙන්න. මොකද ඉස්සර තිබුන එකක් කියල
4. Company එකට කිවුවොත් offer එක නැති කරයිද?
5. Deport කලොත් ආයිත් ජීවිතේට වෙන රටකටවත් යන්න බැරිව්යිද? (passport එකෙ seal වැදුනොත්)
මේ වගේ experience එකක් තියන අය මෙකෙ ඉන්නවද මේ ටික දැන ගන්න.