ක්ෂ්‍ය රෝගය හැදිල බෙහෙත් අරන් හොද උන කෙනෙක්ට Dubai වල IT ජොබ් එකකට යන්න බැරිද?

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,281
    800
    113
    Mount Olympus
    එයට හැදිල තීයෙන්නෙ ස්කොලෙ කාලෙ. ඒ කලෙම බෙත් අරගන හොද වෙල. හැබැයි scar එකක් ලාවට තියනවා. හොදට බැලුවොත් පේනව කියල doctor කිවුවෙ. නැත්තම් බලපු ගමන් පේන්නෙ නෑලු. එයාල computer එකෙන් check කලොත් අහුවෙන්න ඉඩ තියනවලු.

    Scars හොදකරන්නත් බෑලු. එක ජීවිත කාලෙම තියනවලු. වැඩේ කියන්නෙ Middle-east coutries වලට ඉස්සර තිබිල හොද වුනත් ගන්නෙ නෑලු.


    Ow. E ratawalata yaddi TB eka active thiyennalu bari. me wage podi kale hadila hoda karagana thibunata awulak nalu.

    Habai Dubai walata ehema ba kiyala eyath danne lagadi. Reddit/Quora eke thiyanwa godak indian / pakistan ewunwa reject wuna stories parana scars nisa Dubai/Sharjah walata.
    ------ Post added on May 14, 2024 at 1:50 PM
    man danneth dan ban... uba kiwwata passe
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    427
    662
    93
    Awulak na reject unath, try karanna puluwan dethu para, ehema kiyanne hoda company PRO kenekta oka pass karaganna puluwan eka parak reject unath.
    Just act like don't know and don't care.
    reject wela awoth company pro ta katha karanna.
    We also have a middle east venture. the problem is correct but there are ways. kohomath ticket ekath dala eheta genna gaththata passe company eken oka goda dagannawa. nathnam apahu wiyadama wadi.
    ohoma nemei STD thibba ekekuth mama danna pro kenek pass kara gatta. STD walata no chance uu lankawe eka clean aran gihin. eeth deport karanne na work permit gahana eka delay wenawa misak

    Mehe medical eke awulak na. habai company ekata oka kiyanna epa eheta yanakam
    ------ Post added on May 14, 2024 at 3:24 PM
     
    • Like
    Reactions: nastaya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,200
    7
    29,733
    113
    අපේ ව්යිෆ්ගෙ පොඩිම මල්ලිට ජොබ් offer එකක් හම්බුනා ලගදි (software engineer). එයාට work visa හම්බෙනව company එකෙන්. මිනිහා offer එක sign කලාට පස්සෙ තම දන්නෙ medical test තියනවා කියල.
    එයාට ඉස්කොලෙ කාලෙ ක්ෂ්‍ය රෝගෙ හැදිල 6 months බෙහෙත් course එක කරල හොද කරගත්ත (දැන් අවුරුදු 7කට විතර කලින්). බෝ නොවෙන එක තමා හැදිල තිබිල තියෙන්නෙ.

    හැබයි දැන් තමා දන්නෙ පරන TB scars (පැල්ලම්) වගේ එව තිබුනොත් එහෙන් deport කරනවලු. හොද වෙලා තිබ්බට වැඩක් නෑලු. ඉස්සර හැදිල තිබ්බ කියල දැනගත්තොත් එවලෙම Unfit to Work කියල deport කරනවලු. ලංකාවෙ medical එකනම් shape කරගන්න පුලුවන් වෙයිලු. හැබැයි එහෙ එකක් තිබ්බොත් sure නෑලු. X-ray එකක් ගිය සතියෙ අරන් බැලුව. doctor කිවුව එහෙම පේන්න ලොකු පැල්ලමක් නෑ කියල. හැබැයි එයාල train කරල තියෙන්නෙම එ වගේ එව හොයන්න නිසා ලාවට තියන පොඩි එකත් දකින්න පුලුවන්ලු. Sure එකටම එයාටත් කියන්න බෑලු.

    දැන් මොකද එයා කරන්න ඔනෙ? එයාට මේ ජොබ් එකට යන්න බැරිවෙයිද? හොද පඩියක් හම්බෙන එකක්ලු. තාම එහෙ company එකට කිවුවෙ නෑලු scene එක.

    1. Dubai වල medical test එක කරද්දි medical history එක අහනවද? (ඇහුවොත් මොකුත් තිබ්බෙ නෑ කියල කියන්නද අහනව මෙගෙන්)
    2. work visa ගියත් deport කරන්න පුලුවන්ද? එහයි මෙහෙයි රටවල් දෙකේමෙ මේ medical test එක තියන්වද work visa වලට?
    3. එහෙ company එකට බැරිද මෙයාට exception එකක් දෙන්න. මොකද ඉස්සර තිබුන එකක් කියල
    4. Company එකට කිවුවොත් offer එක නැති කරයිද?
    5. Deport කලොත් ආයිත් ජීවිතේට වෙන රටකටවත් යන්න බැරිව්යිද? (passport එකෙ seal වැදුනොත්)

    මේ වගේ experience එකක් තියන අය මෙකෙ ඉන්නවද මේ ටික දැන ගන්න.
    The short answer is that I know of people who were rejected (deported) after going in to Gulf countries, because they had old scars. Some of us could have scars after recovering from mild silent infections that we were never aware of.
    The Western countries are only worried if you have active TB. But somehow some of the Gulf countries seems to act differently.
    They should eliminate active TB by using tests like QuantiFERON Gold + (also there are rapid PCRs as well) rather than getting worried over old scars.

    But also note that some Gulf countries issue a conditional resident visa for one year and observe rather than rejecting overnight. Check what are the procedures/policies for Latent TB over where he's travelling to.
     
    • Like
    Reactions: nastaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,093
    46,462
    113
    Kuwait-Galle
    අඩෝ සිරාවට මේ කුවේට් එකේත් ක්ෂ්‍ය රෝගය හැදුන උන් තියා ගන්නේ නැ. සනිකව ඩිපෝට් කරනවා. පිළිකා තිය අයට නම් එහෙම කරන්නේ නැ. මොකද්ද දන්නේ නැ ඒ හේතුව. එකපාරක් මම දන්නා ලංකවේ එකෙට ඕක හැදිලා හොද කරාට පස්සේ ඩිපෝර්ට් කරා.
     
    • Sad
    Reactions: nastaya and imhotep

    MOZ

    Active member
  • Apr 26, 2013
    635
    164
    43
    mage yaluwek kuwait hitiya TB haduna. apahu enna una. dan yanna ba. case eka kiyanne uta Kuwait waladi thamai TB hadune