උබ නිකන් පු* දෙන්නේ නැතුව උබේ වැඩක් බලාගනින්
scam කරන එවුන්ව ඔහොම තමා එලිකරන්න ඕන... උගේ විස්තර දැම්මම තමා අමාරුවේ වැටෙන්න යන එකෙක් හරි බේරෙන්නෙ....
ඔය වගේ හොරුන්ට අහු වෙලා අමාරුවේ වැටිච්ච එවුන් කොච්චර ඉන්නවද කියලද
නැතුව නිකන් වහෙන් ඔරෝ ජාතක කතා වැදෑරුව කියල මොන එහෙකටද
@kandahar: උබ නියමයි කරල තියන වැඩේ thanks for sharing with us![]()




![]()
මේ කොටු කරලා තියෙන තැනින් කියන්නේ උපන්දිනේ බන්. එක edit කරලා වෙනස් කරන්න අමතක් වෙලාද කොහේද.
![]()




උඹේ passport එකට මම දැන් Neteller එකකුයි, Forex Account එකකුයි හදන්න යන්නෙ![]()






උඹේ passport එකට මම දැන් Neteller එකකුයි, Forex Account එකකුයි හදන්න යන්නෙ![]()
කන්දහාර් දෙයියන්ව රවට්ටන්න පුලුවන්ද ඔය එක එක සොක්කුන්ට