ක්ෂිරපතය මැද black hole එක..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්ෂිරපතය මැද blackhole එක..

    අපේ ක්ෂිරපත චක්රාවාටය මැද්දේ තියන super massive black hole එකේ පින්තුරයක් release කරනවලු තව සතියකින් විතර... :) මේක තමයි black hole එකක පලවෙනි (indirect) පින්තුරේ....

    https://www.usatoday.com/story/news/nation/2019/04/02/black-holes-first-ever-photo-should-unveiled-next-week/3343250002/
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    කලු කුහරයක පොටෝ එකක් ගන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහන්නේ කලු කුහරයකින් ආලෝකය පරාවරතනය වෙල එන්නේ නෑ නේද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මමත් මාර ආස දෙයක් ඇස්ට්‍රොෆිසික්ස් :love:
    හැබැයි ඉතිං ඒව ඉගෙන ගන්න මොලයක් නෑනෙ පොඩි කාලෙ ඉදං මැජික් කරකර හිටිය ඇරෙන්න :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලු කුහරයක පොටෝ එකක් ගන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහන්නේ කලු කුහරයකින් ආලෝකය පරාවරතනය වෙල එන්නේ නෑ නේද?

    කළු කුහරේ වටේ තියන දේවල් වල හැසිරීමෙන් දැනගන්න පුළුවන් balckhole එකක් කියල,,,උදා:- ආලෝකයේ වෙන වක්‍ර වීම...

    :P
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    හුත්ට්ජො උබ අර ඩොටේ ජොබට ගියා ද
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    කළු කුහරේ වටේ තියන දේවල් වල හැසිරීමෙන් දැනගන්න පුළුවන් balckhole එකක් කියල,,,උදා:- ආලෝකයේ වෙන වක්‍ර වීම...

    :P

    හරි බං ඔය අටමගලෙ ඔතන තියෙන බව අඳුනගන්න පුලුවන් වටේ තියෙන දේවල්වල හැසිරීමෙන් මම අහල තියෙන විදියට කලු කුහරයක අධික ගුර්ත්වාකර්ශනයක් තියෙන නිසා ආලෝකය උනත් ඇදිල යනවා ඒත් පොටෝ එකක් ගන්න නම් ආලෝකය එකෙන් පරාවර්ථය වෙල ආපහු කැමරාවට එන්න ඕනනේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඕකේ පොටෝ එකක් ගත්තේ කොහොමද කියන එක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ ඒත් ඔය මට හිතෙන විදිය
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Having the exact same problem :yes:

    කොහොමද Black Hole එකේ පින්තුරයක් කියලා මේ වගේ එකක් දැම්මොත්? :rofl:

    2000px-Solid_black.svg.png
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි බං ඔය අටමගලෙ ඔතන තියෙන බව අඳුනගන්න පුලුවන් වටේ තියෙන දේවල්වල හැසිරීමෙන් මම අහල තියෙන විදියට කලු කුහරයක අධික ගුර්ත්වාකර්ශනයක් තියෙන නිසා ආලෝකය උනත් ඇදිල යනවා ඒත් පොටෝ එකක් ගන්න නම් ආලෝකය එකෙන් පරාවර්ථය වෙල ආපහු කැමරාවට එන්න ඕනනේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඕකේ පොටෝ එකක් ගත්තේ කොහොමද කියන එක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ ඒත් ඔය මට හිතෙන විදිය

    ඔව් උඹ කියන එක හරි... වටේ තියන දේවල් වල හැසිරීම විතරයි අපිට බලන්න පුළුවන්..black hole එක බලන්න බෑ...

    අනික බං මොන විදියෙන් හරි බලන්න පුළුවන් උනත් blackhole එකේ බලන්න දෙයක් නෑ...මොකද black hole එක පරිමාව ශුන්‍ය දෙයක් , ඝනත්වය අනන්තයි... හැබැයි ඉතින් දැනට තියන බෞතික විද්‍යා නියම වැඩ කරන්නේ නෑ ඔතන හරියට....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Having the exact same problem :yes:

    කොහොමද Black Hole එකේ පින්තුරයක් කියලා මේ වගේ එකක් දැම්මොත්? :rofl:

    මේ වෙගේ එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට...

    skynews-black-hole-black-holes_4273211.jpg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    Having the exact same problem :yes:

    කොහොමද Black Hole එකේ පින්තුරයක් කියලා මේ වගේ එකක් දැම්මොත්? :rofl:
    එහෙම උනොත් නම් ආතල් කෝටියයි
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔව් උඹ කියන එක හරි... වටේ තියන දේවල් වල හැසිරීම විතරයි අපිට බලන්න පුළුවන්..black hole එක බලන්න බෑ...

    අනික බං මොන විදියෙන් හරි බලන්න පුළුවන් උනත් blackhole එකේ බලන්න දෙයක් නෑ...මොකද black hole එක පරිමාව ශුන්‍ය දෙයක් , ඝනත්වය අනන්තයි... හැබැයි ඉතින් දැනට තියන බෞතික විද්‍යා නියම වැඩ කරන්නේ නෑ ඔතන හරියට....
    :yes::yes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හරි බං ඔය අටමගලෙ ඔතන තියෙන බව අඳුනගන්න පුලුවන් වටේ තියෙන දේවල්වල හැසිරීමෙන් මම අහල තියෙන විදියට කලු කුහරයක අධික ගුර්ත්වාකර්ශනයක් තියෙන නිසා ආලෝකය උනත් ඇදිල යනවා ඒත් පොටෝ එකක් ගන්න නම් ආලෝකය එකෙන් පරාවර්ථය වෙල ආපහු කැමරාවට එන්න ඕනනේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ ඕකේ පොටෝ එකක් ගත්තේ කොහොමද කියන එක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ ඒත් ඔය මට හිතෙන විදිය

    අැයි බං එ් අවට තියන වස්තු සහ හිදස් බව අතර වෙනසක් තියනවනේ
    Black hole අදුරගන්නේ හිදැස් බවෙන්
    Hole in space
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කලු කුහරයක පොටෝ එකක් ගන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහන්නේ කලු කුහරයකින් ආලෝකය පරාවරතනය වෙල එන්නේ නෑ නේද?

    ප්‍රශ්නයක් අහද්දී හිතල බලල අහපන් යකෝ...ලොල්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍යැ කැමරාවකින් නෙවේ ගන්නෙ මම හිතන්නෙ. බ්ලැක් හෝල් එකක් වටේට තියන ඉවන්ට් හොරයිසන් එකෙන් එන ඩේටා වලින් තමා ඔය රූපෙ ප්‍රොසෙස් වෙන්නෙ. ඒවා ලබාගන්නෙ රේඩියෝ සිග්නල් විදිහට.. අර ඉවන්ට් හොරයිසන් එකෙන් එහාට හිහාම මොනවත් ආපහු එන්නෙ නෑනෙ.:)
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ප්‍රශ්නයක් අහද්දී හිතල බලල අහපන් යකෝ...ලොල්
    හිතල බලපු නිසා තමයි යකෝ ඔහොම ප්‍රශ්නයක් ආවේ
    ඇයි බං මොකක්ද ඔය ප්‍රශ්නේ තියෙන අවුල
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාමාන්‍යැ කැමරාවකින් නෙවේ ගන්නෙ මම හිතන්නෙ. බ්ලැක් හෝල් එකක් වටේට තියන ඉවන්ට් හොරයිසන් එකෙන් එන ඩේටා වලින් තමා ඔය රූපෙ ප්‍රොසෙස් වෙන්නෙ. ඒවා ලබාගන්නෙ රේඩියෝ සිග්නල් විදිහට.. අර ඉවන්ට් හොරයිසන් එකෙන් එහාට හිහාම මොනවත් ආපහු එන්නෙ නෑනෙ.:)

    event horizon එකෙන් එහා පැත්තේ දෙවල් විතරයි ආලෝකය එලියට නිකුත් කරන්නේ.... :)