Godaak sthuthi aikkiyooonirmanaya godak sarthakai eeth kiyannata hadana deya echcharama pahadilai naa.... diya bindata loba wela kandulu wassakin thibunu katharak.... hmmmm
"පවස නිවන දිය පොදක් නොවී ඔබ.. ඇයි මහා සාගරයක් වුවේ"...
සිත නමැති ගිනි කතරට සහන් වැස්සක් නුදුරේදීම ලැබෙන්න වාසනාවන්..
ලෝකයේ තියෙන හොඳම ආදරය ගෙනත් දෙපා මුල තිබ්බත් වැඩක් නැහැ ආදරයට ආදරය කරන හැඟීම හිතේ පිළිසිඳිලා නැත්නම්..
නංගි සාර්තක නිර්මානයක්.. නංගිට සුබ අනාගතයක්!!
ගොඩාක් ස්තූතියි රොන් අයියේ....ගොඩාක් ස්තූතියි සහෝ......අවංක ආදරයක එසේ විය යුතුයිනෙ...ඔබ සතුටින් නම් මම මගේ කඳුලු ඉවසාගන්නම්....නේද? සුභ පැතුම් ඔයාට.