ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා ධවලෝත්තමවාදි&#3

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා ධවලෝත්තමවාදි&#3

    ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා ධවලෝත්තමවාදියෙක් ! ධවලෝත්තමවාදයේ සිම්බල් එක ට්‍රම්ප් !!

    VlE0NY6.jpg


    අද (15) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරය මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන ප්‍රධාන මාර්තෘකාව බවට පත්ව තිබේ.

    මෙම ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ධවලෝත්තමවාදී (White Supremacist) පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

    අදාල පුද්ගලයන් සිය ප්‍රහාරය එල්ල කරන ආකාරය ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කර තිබේ. ඔහු මුස්ලිම් පල්ලිය වෙත පා ගමනින් පැමිණීමේ පටන් වෙඩි ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කර නිදහසේ පල්ලියෙන් ඉවත්ව යන ආකාර එහි පැහැදිලිවම දර්ශනය වේ. අදාල වීඩියෝව විනාඩි 17 ක් පුරා දිවෙන බවයි වාර්තා වන්නේ.

    වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පළමුව ඔහු “Let’s get this party started” යනුවෙන් සඳහන් කරන අතර ප්‍රහාරය අවසානයේ ඔහු පවසන්නේ තමාට තවත් ඉලක්ක කිහිපයක් සපුරා ගැනීමට තිබූ නමුත් ඒ සඳහා කාලය නොතිබූ බවයි. “There wasn’t even time to aim there was so many targets”

    බෝම්බ ඇටවූ මෝටර් රථ කිහිපයක් නරගයේ නවතා තිබියදී නවසීලන්ත පොලීසිය විසින් සොයාගත් අතර ඒ අනුව ප්‍රහාරකයාට තවත් ඉලක්ක කිහිපයක් තිබූ බවට සිදුකළ ප්‍රකාශ සත්‍ය බවය වටහා ගත හැකිය.

    මෙම ප්‍රහාරකයා හුදෙකලා පුද්ගලයෙකු නොවන අතර ඔහු සමග කණ්ඩායමක් සිටින බව මේ වනවිටත් තහවුරු වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර ඔවුන් විසින් ට්විටර් හරහා විශාල මතවාදයක් ගෙනයමින් සිටී. යුරෝපීය පස අල්ලාගෙන සිටින ඉස්ලාම් ආක්‍රමණිකයන්ට එරෙහිව සිය සටන දියත් කරන බව 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයා ප්‍රකාශ කර තිබෙන අතර ඔවුන් විසින් 'මහා ප්‍රතිෂ්ඨාපනය' යනුවෙන් හැඳින්වෙන වචන 16,000 ක් අඩංගු ප්‍රකාශනයක් ද සමාජ ජාලා හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.

    ධවලෝත්තමවාදය නැවත ලොවපුර හිස ඔසවන බව ප්‍රකාශ කරන ඔහු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවලෝත්තමවාදයේ සිම්බල් එකක් ලෙස, අනන්‍යතාවයක් ලෙස හඳුන්වා තිබේ. කෙසේ වෙතත් ට්‍රම්ප් ප්‍රතිපත්ති සම්පාදකයෙකු හෝ නායකයෙකු ලෙස සැලකිය නොහැකි බව ද ප්‍රහාරකයා පවසයි.

    ට්විටර් හරහා ඔහු තවදුරටත් පවසන්නේ ධවලෝත්තමවාදීන් විසින් මෙම ප්‍රහාරය පළමු පියවර ලෙස සැලකිය යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී මුස්ලිම් අන්තවාදයට තව තවත් ප්‍රහාර එල්ල වනු ඇති බවත් එය රැල්ලක් බවට පත්ව දේශපාලනික හා සමාජයීය කතිකාවත් ඇතිවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.


    UN

    Code:
    https://lankanewsweb.net
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    christchurch (christ,church) මේ ගැනත් හිතලම තමා christchurch වල මොන muslim mosque ද කියල ඔහොම කරන්ඩ ඇත්තෙ,ඕක ට්‍රෙන්ඩ් එකක් විදියට මුස්ලිම්-ක්‍රිස්තියානි අය දෙගොල්ලොම කරන්ඩ ගියොත් හෙනම අවුලක් වෙයි. :rolleyes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,582
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම මුස්ලිම් ආක්‍රමණය වැරදි නැද්ද
    ඒ රටේ මිනිස්සුන්ට මුස්ලිම උන්ව මරන්න හිතෙන එක අසාධාරණද?

    මට ඒකේ වැරද්දක් පෙනේනේ නැනේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    ඇත්තටම මුස්ලිම් ආක්‍රමණය වැරදි නැද්ද
    ඒ රටේ මිනිස්සුන්ට මුස්ලිම උන්ව මරන්න හිතෙන එක අසාධාරණද?

    මට ඒකේ වැරද්දක් පෙනේනේ නැනේ

    nirayuda minussunta wedi tiyela marana eka mona taran pahath wedakda? Umba othana langa hitiyanan umbath iwerai..just another brown immigrant
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇත්තටම මුස්ලිම් ආක්‍රමණය වැරදි නැද්ද
    ඒ රටේ මිනිස්සුන්ට මුස්ලිම උන්ව මරන්න හිතෙන එක අසාධාරණද?

    මට ඒකේ වැරද්දක් පෙනේනේ නැනේ
    Muslim akramana waradi thamai. Eth ban 50k 60k marala owa nawaththanna puluwanda? Islam agama ban karanna kiyala government ekata bala karanam hari neh.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඇත්තටම මුස්ලිම් ආක්‍රමණය වැරදි නැද්ද
    ඒ රටේ මිනිස්සුන්ට මුස්ලිම උන්ව මරන්න හිතෙන එක අසාධාරණද?

    මට ඒකේ වැරද්දක් පෙනේනේ නැනේ

    Oka Muslim untnta vitharak dipu message ekak newai siyaluma non white lata dunnu message ekak oya para maru vuna brown Ekek Nam u happala maranawa
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවට කියන්නේ කලකම් පලදෙනවයි කියන එක ..බන්ගලියෝ කියන්නේ මහ ජරාම ජාතියක් .ඔකුන් ඒ රටේ බෞද්දයෝ මරන්න හැදුවා පහුගිය කාලේ .මටනම් හිතෙන්නේ මේක බන්ගලියෝ ඉලක්ක කරලා කරපු ප්‍රහාරයක්.මුස්ලිම් උනා කියලා කර්මයෙන් නම් ගැලවීමක් නෑ .බන්ගලියෝ බෞද්ධයෝ මරණ කොට මුනිවත රකිපු රනිලා සහ ඌගේ බටහිර ගැති නායකයෝ සෙට් එක මේ සීන් එකේදි හිත උනුවෙලා ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි කියන එකනම් ලොකු පොරශ්නයක් :dull: