ක්‍රශ් එක ගැන

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි
    මට තේරුණ විදිහට උඹ ඒ කෙල්ලව එළකිරියෙ expose කරනවා.

    ඒකිටත් ඉතිං අනාගතයක් තියෙන්න ඕනෙනෙ බං.
    අනිත් එක ඉතිං කොල්ලත් කැමති නැති වෙයි ඔහොම කරනව⁣ට
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට තේරුණ විදිහට උඹ ඒ කෙල්ලව එළකිරියෙ expose කරනවා.

    ඒකිටත් ඉතිං අනාගතයක් තියෙන්න ඕනෙනෙ බං.
    අනිත් එක ඉතිං කොල්ලත් කැමති නැති වෙයි ඔහොම කරනව⁣ට
    Expose කරනවානම් ඒකිගේ ඇපියරන්ස් ගැනවත් කියනවානේ 😊 තාම ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ මෙවුවා එකක් තියෙනවා. ඒත් ඉස්සර තරම් නෑ

    oya editing nisa bung.. and makeup.. natural iddi kello lassanai, mata anuwanam ohoma makeup dammama wasa kathai
    එකගයි මේකප් එක හරියට දැම්මම ලස්සනයි. නැත්තම් චොර වෙනවා
    ------ Post added on Mar 26, 2023 at 2:18 PM