ගෑණුන්ගෙන් කරදරෙ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඔෆිස් එකේ මගෙත් එක්ක ඉන්න අනිත් එකාගේ ක්‍රශ් එක උගෙන් අහලා මට කෙල්ලෙක් ඉන්නවද කියලා. මූ දැන් හිතන්නේ ඒකියි මායි යාළු වෙයි කියලා ඒකට අවුලෙන්

    අද බස් එකේදි කෙල්ලෙක් මොකක්ද විස්තරයක් අහන්න කියලා නම්බර් එක ඉල්ල ගත්‍තා දැන් emojis දදා වද දෙනවා

    🥹🥹🥹😭😭😭
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඈ.. ඉතින් වාත වෙන්න කලින්ම උබ කියහං "මම ගේ" කියලා
    Puluwan nam kiyala ban melahata

    ඈ.. ඉතින් වාත වෙන්න කලින්ම උබ කියහං "මම ගේ" කියලා
    Puluwan nam kiyala ban melahata
    ------ Post added on Jan 22, 2026 at 9:43 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    පකෝ මට මේ නූලේ මොකුත් තේරුනේ නැහැනේ

    මගෙත් එක්ක ඉන්න අනිත් එකා= මු කෙල්ලෙක්ද
    අනිත් එකාගේ ක්‍රශ් එක = මේ කෙල්ලෙක්ද
     
    • Sad
    • Haha
    Reactions: Cypress and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අද බස් එකේදි කෙල්ලෙක් මොකක්ද විස්තරයක් අහන්න කියලා නම්බර් එක ඉල්ල ගත්‍තා දැන් emojis දදා වද දෙනවා
    🥹🥹🥹😭😭😭

    උඹ කලින් දන්න කෙල්ලෙක්ද නැත්නම් එදා පලමුවරට දැක්ක කෙල්ලෙක්ද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මොකෙන්ද ගත්තේ, reddit එකේ දැක්කා yoja.lk හොදයි කියලා.

    Daraz official store

    උඹ කලින් දන්න කෙල්ලෙක්ද නැත්නම් එදා පලමුවරට දැක්ක කෙල්ලෙක්ද?
    මන් හැමදාම බස් එකේ යන කෙල්ලෙක්. මේකි ඒකෙ කොල්ලෙක්ගෙන් විස්තර අහලා
    ------ Post added on Jan 22, 2026 at 9:57 PM
     
    • Like
    Reactions: Blair Solari

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,191
    945
    113
    අපිට නැතුව ලතැවෙනවා,
    මුන්ට වැඩිවෙලා ලතැවෙනවා... 😤
    වැඩේ සරලයි. ඊලග පාර නම්බරේ ඉල්ලන ඒකිට මුගෙ නම්බරේ දීපන්.. උබත් සතුටින්.. මේකත් සතුටින්
     
    • Haha
    Reactions: Heshan Daminda

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,891
    1,311
    113
    ඔෆිස් එකේ මගෙත් එක්ක ඉන්න අනිත් එකාගේ ක්‍රශ් එක උගෙන් අහලා මට කෙල්ලෙක් ඉන්නවද කියලා. මූ දැන් හිතන්නේ ඒකියි මායි යාළු වෙයි කියලා ඒකට අවුලෙන්

    අද බස් එකේදි කෙල්ලෙක් මොකක්ද විස්තරයක් අහන්න කියලා නම්බර් එක ඉල්ල ගත්‍තා දැන් emojis දදා වද දෙනවා

    🥹🥹🥹😭😭😭
    number eka ewapan, mama kiyannam umbada emojis daanda epa kiyala