මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?
වයස < 25
වයස < 25