ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?

    වයස < 25
     
    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    Well my first advice is tell her immediately that you like her. Otherwise forget her because once she moved she'll definitely find someone else.
    දැන් ටූ ලේට්. ඒකි හිතයි ඒකි රට යන බව දැනගෙන කිව්ව කියල.
    කලින් ම කියල තියන්න තිබ්බෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    කෙල්ලට වයස කීයද..
    same age මාස 2 1/2 විතර බාලයි මට වඩා

    Well my first advice is tell her immediately that you like her. Otherwise forget her because once she moved she'll definitely find someone else.

    දැන් ටූ ලේට්. ඒකි හිතයි ඒකි රට යන බව දැනගෙන කිව්ව කියල.
    කලින් ම කියල තියන්න තිබ්බෙ
    මම ඔ්න තරම් අහලා තියනවා එහෙ ගියාට මෙහෙ කෙනෙක් බැඳපු අය ගැන. එහෙම වෙන්න පුළුවන් නේද මම එහෙ ගියොත්
    ------ Post added on Aug 29, 2021 at 12:22 AM
     
    • Haha
    Reactions: kamal ariyasiri

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?

    වයස < 25
    POLL dancing patan ganin LOL
     
    • Haha
    Reactions: abhilanka