Meanwhile in Russia
Meanwhile in Russia
eee una qualification nthuw panala chaatar life gewana nisaa eewa uba dkii kiyna nondiya..anika ude nagittama thaththa kiyanne nane a duwe api sumanekin Canada yanawa kiyala.
meka attada ban?
ape set ekak Canada innawa.
e pakai ahuwoth kiyanne enna epa mehe wiyadam wadi kiyala.
un melo deyak danne nathuwa ehe panapu un.
mam campus kale kiwwa degree eka iwara wela gannam kiyala.
eka iwara unama kiwwa awurudu 2 3k experience hadaganna kiyala.
eeta passe kiwwa ungeth job nathiwela inne ehe awith survive wenna ba kiyala.
eetapasse mam PR ganna widiha ahuwa. nikam danaganna.
enna epamai kiyanne.
------ Post added on Aug 29, 2021 at 8:30 AM
anith eka ubt degree thynvnm hri wdht giyaanm uba aniwa ehe supiri life ekk gewn nisaa eka as wlin dkinna thyen amaruwa

@hodakolla ඔය කවුරු කවුරු හරි චුට්ටක් කුක්කු මිරිකුවට සෙස් පාරක් කළාට මක් වෙනවද බං? ගෙවෙනවයෑ ??Meanwhile in Russia
![]()
![]()
![]()

Meanwhile in Russia
![]()
![]()
![]()



@hodakolla ඔය කවුරු කවුරු හරි චුට්ටක් කුක්කු මිරිකුවට සෙස් පාරක් කළාට මක් වෙනවද බං? ගෙවෙනවයෑ ??



වෙන්න පුලුවන් බන්. ශෝ එකට ෆොටෝ දැම්මට එහෙ ගියාම ඇත්ත තත්වෙ පේනවනෙ.eee una qualification nthuw panala chaatar life gewana nisaa eewa uba dkii kiyna nondiya..anith eka ubt degree thynvnm hri wdht giyaanm uba aniwa ehe supiri life ekk gewn nisaa eka as wlin dkinna thyen amaruwa
ubta -15C seethala wthrai awula.. ek kmk nththm hitha hitha inne nthuwa ynna try krpan![]()
mewa irisiyakarayo hadana post russian aya ema na![]()
Canadian Paiyaka rasa baladdi uba amataka wenawa puthe...මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?
වයස < 25

qualifications එහෙම මොකුත් නැතුව යන්ට පුලුවන්ද බන් එහෙම ?ස්ටුඩන්ට් ලෝන් එකක් අරන් පනින්න. දැන්ම පටන් ගන්න මචං නෙක්ස්ට් ඉයර් පනින්න පුලුවන්.
A/L තියෙනවද?qualifications එහෙම මොකුත් නැතුව යන්ට පුලුවන්ද බන් එහෙම ?
Foundation course එකක් කරලා ගොඩදාන්න පුලුවන්.Maths - B
Science - C
English - C
ඒ කියන්නේ ලංකාවේ ඉදන් Foundation එකක් කරලද?Foundation course එකක් කරලා ගොඩදාන්න පුලුවන්.
මෙහෙ කරොත් ලාබයි.ඒ කියන්නේ ලංකාවේ ඉදන් Foundation එකක් කරලද?
වත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ක්‍රශ් එක ස්පොන්ස කරොත් තමයිඑහෙ ගිහින් බැරි වෙයිද කරන්ට?