ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    රුසියා යනවනම් අපේ @hodakolla ත් එක්ක පලයන් ඒවා පිං අතේ වැඩ
    නැද්ද @Stimulus mind @Solo Rider
    Meanwhile in Russia :(

    funny+russian+girl++%25281%2529.gif
    funny_russian_girl_dare_to_do_anything__2_9674.gif
    tumblr_m8kd41J9av1rb8tmvo4_r1_250.gif
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    anika ude nagittama thaththa kiyanne nane a duwe api sumanekin Canada yanawa kiyala.


    meka attada ban?

    ape set ekak Canada innawa.

    e pakai ahuwoth kiyanne enna epa mehe wiyadam wadi kiyala.

    un melo deyak danne nathuwa ehe panapu un.

    mam campus kale kiwwa degree eka iwara wela gannam kiyala.

    eka iwara unama kiwwa awurudu 2 3k experience hadaganna kiyala.

    eeta passe kiwwa ungeth job nathiwela inne ehe awith survive wenna ba kiyala.

    eetapasse mam PR ganna widiha ahuwa. nikam danaganna.

    enna epamai kiyanne. :no::no:
    ------ Post added on Aug 29, 2021 at 8:30 AM
    eee una qualification nthuw panala chaatar life gewana nisaa eewa uba dkii kiyna nondiya..:lol: anith eka ubt degree thynvnm hri wdht giyaanm uba aniwa ehe supiri life ekk gewn nisaa eka as wlin dkinna thyen amaruwa:lol:

    ubta -15C seethala wthrai awula.. ek kmk nththm hitha hitha inne nthuwa ynna try krpan:love:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රුසියා යනවනම් අපේ @hodakolla ත් එක්ක පලයන් ඒවා පිං අතේ වැඩ
    නැද්ද @Stimulus mind @Solo Rider

    anna balapn ewwa hoda wada hode :D :D :D

    Meanwhile in Russia :(

    funny+russian+girl++%25281%2529.gif
    funny_russian_girl_dare_to_do_anything__2_9674.gif
    tumblr_m8kd41J9av1rb8tmvo4_r1_250.gif

    mewa irisiyakarayo hadana post russian aya ema na :D:D:D


    @hodakolla ඔය කවුරු කවුරු හරි චුට්ටක් කුක්කු මිරිකුවට සෙස් පාරක් කළාට මක් වෙනවද බං? ගෙවෙනවයෑ ??
    :lol::lol::lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    eee una qualification nthuw panala chaatar life gewana nisaa eewa uba dkii kiyna nondiya..:lol: anith eka ubt degree thynvnm hri wdht giyaanm uba aniwa ehe supiri life ekk gewn nisaa eka as wlin dkinna thyen amaruwa:lol:

    ubta -15C seethala wthrai awula.. ek kmk nththm hitha hitha inne nthuwa ynna try krpan:love:
    වෙන්න පුලුවන් බන්. ශෝ එකට ෆොටෝ දැම්මට එහෙ ගියාම ඇත්ත තත්වෙ පේනවනෙ.

    මමත් සීතල හින්දා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නේ. අනික් එක එකෙක් කිව්වා බන් මයිග්‍රේට් කරන උන්ට පට්ට ඩොට දැන් සෙට් වෙන්නේ ඒවල ජොබ් නෑ බඩු ගන්න තැනුත් නෑ කියලා.

    ඕවා අහලා පොඩ්ඩක් ඩිමෝටිවේට් වෙලා ඉන්නෙ.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?


    වයස < 25
    Canadian Paiyaka rasa baladdi uba amataka wenawa puthe... :lol:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ස්ටුඩන්ට් ලෝන් එකක් අරන් පනින්න. දැන්ම පටන් ගන්න මචං නෙක්ස්ට් ඉයර් පනින්න පුලුවන්.
    qualifications එහෙම මොකුත් නැතුව යන්ට පුලුවන්ද බන් එහෙම ?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    Hithe amaruwen yai pakak. Me tike Okiwa tackle karala daganin. Passe puluwan shape eke yanna.