pahu giya kale mamath oya australia / canada walta baluwa 24 year walta wadinam , un kohomath degree eka illanawa , ILTS one, ethenin giyamaනෑ ඒලෙවලුත් පේල්
Degree එකක් කරන්න කල්යන නිසා ඒක නැතුව අනිත් ටික තියනම් යන්න විදියක් තියදpahu giya kale mamath oya australia / canada walta baluwa 24 year walta wadinam , un kohomath degree eka illanawa , ILTS one, ethenin giyama
NZ /AUSI - walata 80 laksh pennana one
Canada - 60 laksh penna one
new zealand yanna puluwan degree ekak nathuwa,Degree එකක් කරන්න කල්යන නිසා ඒක නැතුව අනිත් ටික තියනම් යන්න විදියක් තියද

Crush එක පවුල පිටින්ම කැනඩාවේ පදිංචියට යනවා නම් හිතාගනින් උන්ට තියෙන සල්ලි. උබේ අකවුන්ට් ඔක්කොම එකතු කරලත් ලක්ෂ 5යි නම් උබ මොන හිඟන්නෙක්ද බං. උබට ඔය කෙල්ල සෙට් වෙන්නේ නෑ. සෙට් උනත් කෙල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ වෙන අතක් බලාගනින්

කවුද බං දන්නේ ඉඩකඩම් සේරම විකුණලා යන ගමනක් ද කියලා. ඒකයි මමත් තනි පුද්ගලයක් විදියට මොකක්හරි කරන්න බැළුවෙCrush එක පවුල පිටින්ම කැනඩාවේ පදිංචියට යනවා නම් හිතාගනින් උන්ට තියෙන සල්ලි. උබේ අකවුන්ට් ඔක්කොම එකතු කරලත් ලක්ෂ 5යි නම් උබ මොන හිඟන්නෙක්ද බං. උබට ඔය කෙල්ල සෙට් වෙන්නේ නෑ. සෙට් උනත් කෙල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ වෙන අතක් බලාගනින්
ඉඩ කඩම් සේරම විකුණලා හරි ඒ වගේ රටක ජිවත් වෙන්න යන්නේ වත්කමක් තියෙන මිනිස්සු. එහෙම ඉඩ කඩම් විකුණලා ගිහින් ජිවත් වෙන්න පුළුවන් නම් ඕන එකෙක් යයිනේ. අනික ඔය උබේ කෙල්ලත් නෙමෙයිනේ නිකන් මෝඩ නොවී හිටපන් උබලා තාම පොඩිකවුද බං දන්නේ ඉඩකඩම් සේරම විකුණලා යන ගමනක් ද කියලා. ඒකයි මමත් තනි පුද්ගලයක් විදියට මොකක්හරි කරන්න බැළුවෙ
දැන් එහෙනම් මට කරන්න දෙයක් කියපං යන්නම ඕන නම්?ඉඩ කඩම් සේරම විකුණලා හරි ඒ වගේ රටක ජිවත් වෙන්න යන්නේ වත්කමක් තියෙන මිනිස්සු. එහෙම ඉඩ කඩම් විකුණලා ගිහින් ජිවත් වෙන්න පුළුවන් නම් ඕන එකෙක් යයිනේ. අනික ඔය උබේ කෙල්ලත් නෙමෙයිනේ නිකන් මෝඩ නොවී හිටපන් උබලා තාම පොඩි
මේ එක එක ෆකයි කියන ඒවා අහන්නේ නැතිව බූරුවා නොවී කියල තියෙන වැඩේ කරපං. සම්භාවිතාවෙට වැඩකරපං.ඇයි ලෝන් ගන්න පුළුවන් නෙ?
උඹට විහිළු බං මේවා
නාකි සුද්දියෙක් ටකල් කරගත්තත් ගොඩ නේද බංකැනඩා බල්ලට දාපං. ඒ දවස්වල හීල්ලෙනවා ඒකි මතක්වෙනකොට එකෙක් හරි ට්රයි කරලා මිස් වුනානං දුක නෑ. පට්ට ලස්සන, මාරම හොඳ කෙල්ලෙක් තමයි.![]()
අන්තිමට කෙල්ලත් නෑ හොඳම යාලුවත් නෑ.
ඌ ආගමෙන් තව යොහෝවා වගේ මගුලකට බෑඳිලා පාප මිත්රයෝ අතෑරියා
එහෙනං ත්රෙඩ් එක දාපු එකා කැනඩා ගිහිං කෙල්ල බැඳලා ගෙයක් අරං වත්තේ තණකොල වැවුවම වත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ස්පොන්ස කරොත් තමයි
------ Post added on Aug 29, 2021 at 2:01 PM

ආ..... දැන් මම යූකේදනාකි සුද්දියෙක් ටකල් කරගත්තත් ගොඩ නේද බං
උබ යූකේ ගියෙත් එහෙමනෙ![]()
යූකේ ගිහින් ලංකාවෙ අවුරුදු දහ අටේපොඩි කොල්ලන්ගෙන් සල්ලි හොරකරන එකෙක් මීට කලින් දැකලා නෑ, තෝ ඉතියෝපියාවෙ කීවත් මේකෙ උන් පිලිගයි කරලා තියන හිතන් වැඩවල හැටියටආ..... දැන් මම යූකේදඑළ එළ
ගූ ගියපූ බැල්ලී තව උක දික්කරනවා ආසාවට උකේ ඇරගන්න
කැ# වැඩේ මිට්ටට වුනේ
![]()
![]()
@hodakolla රුසියාවෙනුත් බඳින්නෙ නෑ කියල හිතෙන තැනට එනව මේව බලලා..![]()
වෙන්න පුලුවන් බන්. ශෝ එකට ෆොටෝ දැම්මට එහෙ ගියාම ඇත්ත තත්වෙ පේනවනෙ.
මමත් සීතල හින්දා තමයි පොඩ්ඩක් පස්ස ගහන්නේ. අනික් එක එකෙක් කිව්වා බන් මයිග්රේට් කරන උන්ට පට්ට ඩොට දැන් සෙට් වෙන්නේ ඒවල ජොබ් නෑ බඩු ගන්න තැනුත් නෑ කියලා.
ඕවා අහලා පොඩ්ඩක් ඩිමෝටිවේට් වෙලා ඉන්නෙ.
යූකේ ගිහින් ලංකාවෙ අවුරුදු දහ අටේපොඩි කොල්ලන්ගෙන් සල්ලි හොරකරන එකෙක් මීට කලින් දැකලා නෑ, තෝ ඉතියෝපියාවෙ කීවත් මේකෙ උන් පිලිගයි කරලා තියන හිතන් වැඩවල හැටියට