ක්‍රිකට් ඉන්දියානු මුදලට පාවා දුන්නද
ඉන්දියාවට අවශ්‍ය පරිදි තණතීරූ සැකසෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ලේදි ඇරබීමට සියල්ල සුදානම් ය.
නමුත් ගාල්ල ක්‍රීඩාංගණයෙන් වාර්තා වන ලෙසට ඉන්දිය රුපියල් කෝටි ගණනක මුදලකට මවුබිම පාවා දී තිබෙන බව රහසිගත තොරතුරු වාර්තා කරයි.
පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන තණතීරූව රවි ශාස්ත්‍රීට (ඉන්දීය පුහුණුකරු) අවශ්‍ය පරිදි සකසා තිබෙන බව කණ්ඩායම් ආරංචි මාර්ග සදහන් කරනවා.
එහිදි ශ්‍රී ලංකා නායක රංගන හේරත්ගේ උපදෙස් නොසලකා හැර තිබෙන තණතීරු සකසන්නන් විරාත් කොලී සහ රවි ශාස්ත්‍රීට අවශ්‍ය පරිදි සකසා තිබෙන බව චෝදනාව එල්ල වන්නේද කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහටය.
ක්‍රිකට් ආයතනයේ ඉහලම පුටු වලින් තණතීරු සකසන්නන්ට ඉන්දීයාව සනසන ලෙසට උපදෙස් ලැබි ඇති අතර මින් පෙරද ගාල්ල තණතීරූව සැකසු ජයනන්ද වර්ණවීර ඉන්දියානු බුකිකරුවන්ට අවශ්‍ය පරිදි සකසා හසු වූවා.
මෙරට ක්‍රිකට් බලධාරීන් මුදලට ක්‍රීඩාව විකුණනවා නම් ක්‍රීඩකයන් තරග ජය ගන්නේ කෙසේද ?
ගාල්ල සහය තණතීරූ ඉන්දියානු ක්‍රීඩකයන්ට සින්නක්කරව ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එම වරම හිමි නැත

ආයේ ගොඩ ඒමක් නෑ 
සල්ලි නිසා ක්‍රිකට් වැනසිලා ඉවරයි.