ක්‍රිකට් ඉන්දියානු මුදලට පාවා දුන්නද

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    ක්‍රිකට් ඉන්දියානු මුදලට පාවා දුන්නද

    ඉන්දියාවට අවශ්‍ය පරිදි තණතීරූ සැකසෙයි :angry::angry:

    සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරග‍ය හෙට ගාල්ලේදි ඇරබීමට සියල්ල සුදානම් ය.
    නමුත් ගාල්ල ක්‍රීඩාංගණයෙන් වාර්තා වන ලෙසට ඉන්දිය රුපියල් කෝටි ගණනක මුදලකට මවුබිම පාවා දී තිබෙන බව රහසිගත තො‍රතුරු වාර්තා කරයි.

    පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන තණතීරූව ‍රවි ශාස්ත්‍රීට (ඉන්දීය පුහුණුකරු) අවශ්‍ය පරිදි සකසා තිබෙන බව කණ්ඩායම් ආරංචි මාර්ග සදහන් කරනවා.
    එහිදි ශ්‍රී ලංකා නායක රංගන හේරත්ගේ උපදෙස් නොසලකා හැර තිබෙන තණතීරු සකසන්නන් විරාත් කොලී සහ රවි ශාස්ත්‍රීට අවශ්‍ය පරිදි සකසා තිබෙන බව චෝදනාව එල්ල වන්නේද කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහටය.

    ක්‍රිකට් ආයතනයේ ඉහලම පුටු වලින් තණතීරු සකසන්නන්ට ඉන්දීයාව සනසන ලෙසට උපදෙස් ලැබි ඇති අතර මින් පෙරද ගාල්ල තණතීරූව සැකසු ජයනන්ද වර්ණවීර ඉන්දියානු බුකිකරුවන්ට අවශ්‍ය පරිදි සකසා හසු වූවා.

    මෙරට ක්‍රිකට් බලධාරීන් මුදලට ක්‍රීඩාව විකුණනවා නම් ක්‍රීඩකයන් තරග ජය ගන්නේ කෙසේද ?

    ගාල්ල සහය තණතීරූ ඉන්දියානු ක්‍රීඩකයන්ට සින්නක්කරව ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එම වරම හිමි නැත
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වර්ණවීරට nam ICC eken hodata ariya.Wu pitch eka hadala,pakkonta match eka vikunuwa.
    Dan wu galle ground ekei, SLC ekei naa.

     
    Last edited:

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    .....dukai ban....ahenakota.....kaagala....aathal ekaka ganna thibba ekama deth wala pallata gihin.....
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    ඕවා නොබලා ඉන්න තරමට හොදයි බං දැන් ක්‍රිකට් විනාස වෙලා ගොඩක් කල් දැන් :sorry: ආයේ ගොඩ ඒමක් නෑ :no:

    :(:(:( අයි බන් මෙහෙම වෙන්නේ
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    hoda flat batting wicket ekaka gahanavanam match eka draw karaganna puluvan.balling pitch ekaka lankavata dinanna baha.mokada lankavata batsmanla, ballersla naha.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Ane yako Lankawe cricket team eka maha loku team ekak newei match wikunala dinuma denta tharan.......Amaruwen me Indian team ekata match ekak gahuwath loku deyak...!Echcharata lankawe cricket anatha wela thiyenne....!Un apita match eka wikunuwoth thama ithin....!:P:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    773
    113
    Ane yako Lankawe cricket team eka maha loku team ekak newei match wikunala dinuma denta tharan.......Amaruwen me Indian team ekata match ekak gahuwath loku deyak...!Echcharata lankawe cricket anatha wela thiyenne....!Un apita match eka wikunuwoth thama ithin....!:P:P

    ekath atta thama ithin :yes::yes::yes: