Thisara Open damoth mokada ???
Tharangawa mada Dala ???
thirimanna & Chandi aniwa team eke inna ona anith ewun nam awul
man nam hithanne na ban eka honda wadak kiyala... thisarata godak wela wicket eke stable inna amaruy.......


Last edited:
Thisara Open damoth mokada ???
Tharangawa mada Dala ???
thirimanna & Chandi aniwa team eke inna ona anith ewun nam awul


මේ selectcion eka සුපිරියි මචෝ.
ausie & nz pitch වල හැටියට අනිවාරෙන්ම bowling allrounder කෙනෙක් ඉන්නම ඕන(තිසර වගේ).
කොහොමහරි කුසල්ට තව chances දීල හදාගත්තොත් ඒක ලොකු bonus එකක් අපිට(මොකද පොර ලකුණු 50ක් ගැහුවොත් අනිව ball 50කට අඩු ගානකින් ගහන නිසා).
සචිත්ර අනිව ගහන්න ඕන.
හේරත්ව නම් දාන්න වෙන්නෙ pitch එක අනුව තමයි.
එ වෙනුවට තව pacer කෙනෙක් ගහන එක තමයි හොඳ.(මොකද ඕන උනොත් part timer කෙනෙක් විඩිහට ඩිල්ශාන්ව use කරන්න පුලුවන් නිසා.)
1 kusal ට වැඩ කලේ නැත්තම් මහේලදාල එතනට ප්‍රියන්ජන් දන එක theory ලෙස හොදැයි නමුත් ප්‍රියන්ජන් match 21 aus/NZ pitch වල කොලිත් දගලන එකේ .. මචන් පොර තම අත්දැකීම් අඩුයි ඔයවගේ ලොකු tour එකක් සේලං කරද්දී පීඩනය වැඩි මේ දවස්වල ලකුණු අතර නේ හොද batting pitch වල ගහලත් එකයි මම පොර 15 එතුලේ තිබ්බේ එවෙනුවට තම චන්දිමාල් දැම්මේ ප්‍රියන්ජන් ට පොඩි පොඩි රටවල් වල match දෙන්නා පුළුවන් (මත හිතන්නේ කුසල්ව අනිවා තොරයි කියලා මොකද කුසල් ගැන පුද්ගලික අවදානක සනත්ට තියෙන නිසා සනත් පොරගේ batting එහෙම වෙනම ගෙනල්ල හදවලත් තියනවලු )
6-තිසර ගහනාවන් ගහන්න ඕනේ 7 ට තිසර කියන්නේ over 35 වගේ ඇවිත් පසුපෙළ අය එක්ක over 50 ඇදගෙන යන්න පුළුවන් පොරක් නෙවේ 42 45 වගේ ඇවිත් බෝල 15 20 ලකුණු 30 35 ගහන පොරක් අපිට පොරගෙන් නො 6 දල වැඩක් ගන්න බැ over 35 wicket 5 නම් කුලසේකර එවල තම over ට්කක් යවල් තම මුගෙන් වැඩක් ගන්න ඕනේ හොද බලපන් ඔය දේම තම PAK අෆ්රිඩි ටත් තියෙන්නේ
7- සචිත්ර පොරට සේලං කරන්න පුළුවන් වෙනවා අවුලක් නේ වගේ ...පොර අවුල හදාගත්තේ balling action test එකට යන්න කලින්ලු ...(ඒ උනත් test එකට පර විදියටම තම කරලා තියෙන්නේ ....දුර දිග බල කරපු දෙකක් ලු )

ඉස්සර 

mamanam hithanne marvan wadak na corch vidiyata aya batting coach assitant coach kaledi unath monawada kale aka batsman kenek hariyata haduwadda okkoma young batsman fail unane ayage coach kaledi![]()
ඉස්සර 
vaas aawata tika dawasakin ehema wenas karanna ba machan.kulege naturally ena swing ekak oka



Thissara perera hariyanneth na digatama form eke nathuwa ideddi match dena eka poratath wadayak pedane wadi
marvan nam hariyanne na coach kenek gaththe nathnam aluth players la digatama fail wei
marvan ta wada bari wunata katai lokukamai nam thiyanwa
Thissara perera hariyanneth na digatama form eke nathuwa ideddi match dena eka poratath wadayak pedane wadi
marvan nam hariyanne na coach kenek gaththe nathnam aluth players la digatama fail wei
marvan ta wada bari wunata katai lokukamai nam thiyanwa
Matanam mavan set wennema nae ban
awlak thyenne mada pelai
bowl karana set ekei machan
open ekath hadaganan wenawa kusalta eka parak wadunanam goda eth koheda ithin thama nane[/QUOTE--------That is the Truth------Balanna Indian Bowlers la , aluth ayath mara attacking bowlersla, Indian team eke Bowling side eka srilanka team ekata vada godak ihalin inne. India mea sare world cup eka ayith gannava.
තිසර ගැන උබ කියපු අදහසට නම් මම එකඟ නෑ.
තිසර කියන්නේ පවර්ප්ලේයර් කෙනෙක් තමයි.ඒ උනාට තිසර 35 වගේ එනවනම් උගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ උපරිමයි.
උබට මතක නම් අන්තීමට ගහපු පකිස්තාන් මැච් එකේ (තිසර 60 ගානක් ගහපු එක )තිසර එන්නේ ඕවර්ස් 35 වගේ (හරියටම මතක නෑ.)ඒ ඇවිත් උ ඉස්සෙල්ලම ටික මැතිව්ස් එක්ක එකතුවෙලා රන් එක දෙක දාගෙන සෙට්ල් උන.ඒ වෙලාවේ උ ගහපු හතරේ ඒවත් සුපිරියටම ටයිම් කරලා,ප්ලේස් කරලා ගැහුවේ.හැබැයි ඕවර්ස් 45 වගේ එද්දී ලස්සනට ගේම් එක චේන්ජ් කරගෙන හතර වටේට හයේ හතරේ ඒවා ගැහුවා.ඒ පාරවල් වල තිබ්බේ ටයිමින් වලට වැඩිය පවර් එක තමයි.අන්න එකයි තිසරගේ තියන විශේෂත්වය.එක නිසා 6 කියන තැන අනිවා තිසර ගහන්නම ඕන.ඕවර්ස් 40න් පස්සේ උගෙන් ගන්න පුළුවන් දේට වඩා දෙයක් 35 ඉදන් ගස්සල ගන්න පුළුවන්.අෆ්රිඩිවනම් නොම්බර 3 උනත් ගස්සල ලකුණු 100ක් ගන්න පුළුවන්ඉස්සර
thisra gana adasha mage ekak newe lanka inna hoda criket analyzer la katha un ekak lu... machan
