ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

Silly point

Well-known member
  • Apr 7, 2011
    22,593
    3,502
    113
    ගොඩක් කාර්ය බහුල වෙලාවක උනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මේ වෙච්ච විනාසය දැකල වචනයක් මේකේ දාල යන්න හිතුන.

    හැමෝම ක්‍රීඩකයන්ට බනිද්දි මටනම් පැහැදිලිවම තේරෙන්නේ මේක පරිපාලනේ අවරුදු 10 කට වඩා ඉදල ගත්ත වැරදි තීන්දු නිසා වෙච්ච දෙයක් කියල. මේ විනාසෙට හේතු වෙච්ච කරුණු මන් මෙහෙම ලියන්නම්.

    1. දේශපාලන අත ගැසීම් (එදා ඉදලම තිබ්බ ගොඩක්ම 2000 න් පස්සේ තමා)
    2. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන නිලධාරින් අතිශය දුෂිත වීම.

    96 න් පස්සේ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්ත ගමන් තිලංග වගේ උන්ට තේරුනා මේක සල්ලි උල්පතක් කියල. ඒ කාලේ ඉදල ක්‍රිකට් බෝඩ් එකට එන්න තිබ්බ මාර්ගය ක්‍රීඩා සමාජ චන්දය. මුන් මොකක්ද කලේ ක්‍රීඩා සමාජ වල ඉන්න ලොක්කෝ ටික සල්ලි දීලා අල්ලාගෙන වෝට් අරන් ක්‍රිකට් බෝඩ් එකේ මුල් පුටු වලට ආව. ක්‍රිකට් ක්‍රීඩාව කරපු කෙනෙක් විදියට මන් දන්නවා අපේ ක්ලබ් සිස්ටම් එක 2005 න් පස්සේ වගේ ගොඩක් වැටෙන්න ගත්ත කාටවත් නොපෙනුනාට. හේතුව උනේ ක්ලබ් වල ලොක්කෝ ක්‍රිකට් දියුණු කරනවා වෙනුවට හම්බෙන සල්ලි යටි මඩි ගහගත්තා. ඒ කලේ එච්චර ඒවා පෙනුනේ නෑ මොකද ඒ වෙනකොටත් සංගා, මහේල, ඩිල්ෂාන් වගේ අය ඒ කාලේ වෙනකොටත් ලංකාවට සෙල්ලම් කරන නිසා. ක්ලබ් වලින් අලුතෙන් එන ක්‍රීඩකයෝන්ගේ අඩු පාඩුත් වැහිලා ගියා ජාතික කණ්ඩායමේ දක්ෂතා වලින්. උදාහරනෙකට කණ්ඩම්බි ට වෙච්ච දේ හැමෝම දන්නවා. ඒ කාලේ ඒවා කතා කලේ නෑ වැඩිය හොයන්නත් කව්රුවත් නෑ . වැඩිය ඕනේ නෑ ලංකාවේ ක්‍රිකට් සමාජ තියනවා ග්‍රවුන්ඩ් එකක් නැති. ඕවා ඔක්කොම තිලංගලා වගේ පල් හොරුන්ගේ බලේ ඉන්න උවනාවට හදාගත්තු දේවල්.

    3. චාලි ඔස්ටින් වගේ මැනේජර් කියාගත්ත උන් ක්‍රිකට් වලට රිංගීම.

    මේකට ගොඩක් චෝදනා එල්ල උනේ මහේලට, සංගක්කාරට. චාලි ඔස්ටින් හොදට හම්බ කරගත්ත, ලංකාවේ කොම්පැනි දාගත්ත. කොටින්ම සංගක්කාරට හම්බෙන බැට් එක චාලි ඔස්ටින්ගේ අතට යන්නේ. තමන් යටතේ ඉන්න ක්‍රීඩකයෝ කොහොම හරි ඇතුලට රිංගවන එක තමා මුන් කලේ. ඇයි ඉතින් හොද කුට්ටියනේ. කුසල් මෙන්ඩිස් එහෙමත් චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියලයි ආරංචි.

    4. පුහුණු කරු අර්බුදය

    මේකත් ස්කුල් ක්‍රිකට් ඉදලම හොද කුට්ටියක් ලැබෙන ජොබ් එකක් උනා. හතු පිපෙනවා වගේ කෝච් ලා බිහි වෙන්න ගත්ත. කිසිම පුහුණුවක් නෑ. ළමයිගේ දෙමව්පියෝ කොච්ට තෑගී බෝග දීල ළමයව කණ්ඩායමට දානවා. මැච් ගහද්දි ෆීල්ඩ් එක හදන්නෙත් අම්මල. එකෙන් දක්ෂ ළමයි කැපුන. නැෂනල් ටීම් එකටත් උනේ ඕකමයි. හතුරුසිංහ ගෙනාව ලංකාවේ කාලකන්නි බෝඩ් එකේ පදේට නැතුව, අන්තිමට ක්‍රීඩකයෝ ලොකු ටෝක් දුන්න. මිකී ලොක්කට උනෙත් කුණු ගොඩට වැටෙන්න උනා. බෝඩ් එකේ. තේරීම් කමිටුවේ කුක්කෙක් උනා. කොහොමත් පොරගේ කිසිම වැඩක් නෑ. ලොකු ටෝක් විතරයි.

    5. බොර්න් අගේන් - කොච්චර නෑ කිව්වත් මේක තමා මෑත කාලයේ ක්‍රිකට් වලට ආපු ලොකුම හෙනය- බෝඩ් එකේ ඉදන් ප්ලේයර්ස් ල වෙනකම් අල්ලන් ඉවරයි. සල්ලි තමා.

    6. වැදගැම්මකට නැති පළමු පෙළ තරගාවලිය සහ ප්‍රිමිය ලිග් නැති කම.

    ක්ලබ් සිස්ටම් එකේ අවුල තමා පළමු පෙළ තරගාවලිය මෙලෝ රහක් නැති දෙයක් කලේ. ඇෆ්ගනිස්තනෙත් ප්‍රිමිය ලිග් ගහද්දි. ලංකාවේ එවුන් මෙලෝ රහකට නැති පළාත් තරග ගහනවා. ජාත්‍යන්තර තරගයි ඩොමේස්ටික් අහසයි පොලවයි වගේ.

    7. ස්කුල් ක්‍රිකට් අවුල් වීම

    මේකට කොච් ලගේ අවුලයි, හැමෝම ක්‍රීඩාවට ඇගිලි ගහපු එකයි හේතු උනා. දක්ෂයෝ එළියේ ඉද්දි, කිසිම දෙයක් හිතන්න බැරි ක්‍රීඩකයෝ ටීම් වල ඉන්නවා.

    8 අන්තිමට ක්‍රීඩකයෝ අපතයෝ වීම, විනයක් නැති කම. සහ දක්ෂයෝ කැපිලා යාම

    මේකනම කියන්න ඕනේ නෑනේ. විනය කියන්නේ අංක එක ක්‍රීඩාවේ. සෙල්ලම් කරපු අය දන්නවා ඉස්සර කොහොමද විනය කියල. කුසල් මෙන්ඩිස්, දික්වැල්ල වගේ උන් ගත්තම හිතාගන්න පුළුවන්නේ. කිසිම ස්කිල් ,එකක් හිතන්න මොලයක් නෑ. සල්ලි හොයන්න ක්‍රිකට් ගහනවා. බඩු ගහනවා, බොනවා ඕක තමයි. ගොට්ට අල්ලලා ටීම් එකට එනවා. කුසල් මෙන්ඩිස් පස්සේ ඉන්න ලොක්ක කවුද කියල තාම දන්නේ නෑ. හිතහන්කෝ එක දිගට ෆේල් වෙලා මෙහෙම ස්කොඩ් එකේවත් ඉන්නවා කියන්නේ. ශාමින්ද එරංග, අසේල, විකුම්, මුණවීර වගේ අයට වෙච්ච අසාදරණේ. අනික දක්ෂ යට තැන නෑ .

    කොහොම උනත් රටේ හැමදේම වගේ ක්‍රිකටුත් ලංකාවේ විනාස වෙලා ඉවරයි. ආයිත් මේක ගොඩගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්
     
    මැච් ගහද්දි ෆීල්ඩ් එක හදන්නෙත් අම්මල

    Mage classmate kenek ඉන්නවා.. Division 2 Coach.
    මූට ළමයින්ගේ අම්මලාගේ පිච් එකේ සෙල්ලං කරන්නත් සෙට් වෙනවා අම්බානෙක. :rofl: :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,593
    3,502
    113
    Mage classmate kenek ඉන්නවා.. Division 2 Coach.
    මූට ළමයින්ගේ අම්මලාගේ පිච් එකේ සෙල්ලං කරන්නත් සෙට් වෙනවා අම්බානෙක. :rofl: :yes:
    අනිවා ඒවා තමයි හේතුව. ගෑනු ටික කෝච් ගේ බෙල්ලේ එල්ලනවා. ඉතින් නිකන් ඉදිද බන් අරු. අන්තිමට දක්ෂ ළමයිට තැන නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,593
    3,502
    113
    Wedak nea ban katha karala
    සිරාවට මටනම් කල කිරිල ඉන්නේ. මන් මේ එළකිරි අකවුන්ට් එක හදපු කාලේ මගේ ෆිල්ඩින් position එක silly point. එකයි මන් මේ නම දැම්මේ.

    අපිට cricket තේරෙන්නේ නෑ ඒ හින්ද අපි cricket බලන්නේ නෑ. මෙන්ඩ කිව්වේ දන්නේ නැති උන්ට බලන්න එපා කියල
    ඒ යකා නම් අමු කාලකන්නියෙක්. මෙහෙම හරි ක්‍රිකට් තියන එකත් පුදුමයක්
    ------ Post added on Jun 27, 2021 at 10:30 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,506
    4,309
    113
    Forest
    සිරාවට මටනම් කල කිරිල ඉන්නේ. මන් මේ එළකිරි අකවුන්ට් එක හදපු කාලේ මගේ ෆිල්ඩින් position එක silly point. එකයි මන් මේ නම දැම්මේ.


    ඒ යකා නම් අමු කාලකන්නියෙක්. මෙහෙම හරි ක්‍රිකට් තියන එකත් පුදුමයක්
    ------ Post added on Jun 27, 2021 at 10:30 AM

    ඌ ලංකාවේ ක්‍රිකට් වල අනාගතේ කිව්වා. අනාගතේ සුබ හින්ද මන් හිත හදාගත්ත. ටෙක්නික්ස් හොදයිද game mind එක හොදයිද නැත්තන් ඌ කොටයි හින්ද කියනවද මන්ද ඌ තමා අනාගතේ කියල. ටෙක්නික්ස් හොද හින්ද ඌ අනාගතේ නං මාවන් අතපත්තු තාම ක්‍රිකට් ගහනවා
     
    • Like
    Reactions: RLT4U

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,593
    3,502
    113
    ඌ ලංකාවේ ක්‍රිකට් වල අනාගතේ කිව්වා. අනාගතේ සුබ හින්ද මන් හිත හදාගත්ත. ටෙක්නික්ස් හොදයිද game mind එක හොදයිද නැත්තන් ඌ කොටයි හින්ද කියනවද මන්ද ඌ තමා අනාගතේ කියල. ටෙක්නික්ස් හොද හින්ද ඌ අනාගතේ නං මාවන් අතපත්තු තාම ක්‍රිකට් ගහනවා
    සිරාවට. උගේ පිටිපස්සේ ලොකු පොරක් ඉන්නවා බන්. දැක්කනේ අර අහිංසක මනුස්සයෙක් හප්පලා ගිය වෙලෙත් කේස් එක යට ගැහුවේ. මන් නම් ජීවිතේට දැකල නෑ මෙහෙම චාන්ස් දෙන පොරක්.

    Mamath big match wenakan cricket play karapu kenek vidiyata dannawa bn e kale kohoma vinayak da thibune kiyala.
    Dan ekata okkoma salli/bebadukamai/wanchaval matha yapena kattiyak wela thiyenne.
    සිරාවට මාත් අම්බානකට පනිෂ්මන්ට් කාල ඇති වැරදි වලට. ක්‍රිකට් වලට කැක්කුමක් තියෙන්නේ ඒක හරියට කරපු කෙනෙක්ට. දැන් තියෙන්නේ තනිකර සුදුවක්
    ------ Post added on Jun 27, 2021 at 10:41 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    7,023
    3,547
    113
    Players lata banala wadak naa. unge waraddak naa.

    Domestic, school awula thiyanne. SLC eka eka hadanne nathuwa inna eka thama ekama awula

    nathuwa oya players la club yana bona ewaa awulake naa. Indian, England team wala unuth pacha gahanawa, club yanawa bonawa hondatama un a unata talented honda domestic exposure ekake labena nisaa
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,214
    1
    9,929
    113
    ගෙදර බන් !!
    සිරාවට. උගේ පිටිපස්සේ ලොකු පොරක් ඉන්නවා බන්. දැක්කනේ අර අහිංසක මනුස්සයෙක් හප්පලා ගිය වෙලෙත් කේස් එක යට ගැහුවේ. මන් නම් ජීවිතේට දැකල නෑ මෙහෙම චාන්ස් දෙන පොරක්.


    සිරාවට මාත් අම්බානකට පනිෂ්මන්ට් කාල ඇති වැරදි වලට. ක්‍රිකට් වලට කැක්කුමක් තියෙන්නේ ඒක හරියට කරපු කෙනෙක්ට. දැන් තියෙන්නේ තනිකර සුදුවක්
    ------ Post added on Jun 27, 2021 at 10:41 AM

    Wadiya one na bn.... Mama thamai XI wenakn ma ape school team eke keep kare.
    eka parak catch ekak longon walata udin yanakota mata kiyauna oka allapan "yako" kiyala.

    "Yako" kiyapu ekata mata match eka iwara wela ground eka wate 10 rounds yanna una pads daa genama.
    E kale marks 10ta wada adun out unoth aniwa ground eka wate duwanna wenawa bat ekath ussagena.

    ByWy mama thamai best fielder uneth anthimedi. Patta kale bn.
    Mathak weddith sathutui.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,593
    3,502
    113
    Wadiya one na bn.... Mama thamai XI wenakn ma ape school team eke keep kare.
    eka parak catch ekak longon walata udin yanakota mata kiyauna oka allapan "yako" kiyala.

    "Yako" kiyapu ekata mata match eka iwara wela ground eka wate 10 rounds yanna una pads daa genama.
    E kale marks 10ta wada adun out unoth aniwa ground eka wate duwanna wenawa bat ekath ussagena.

    ByWy mama thamai best fielder uneth anthimedi. Patta kale bn.
    Mathak weddith sathutui.
    එකනේ මචන් සිරාවට. එකෙක් වැරද්දක් කලොත් ටීම් එකම පනිෂ්මන්ට් කනවා. ඒ කාලේ කෝච් ල පට්ට සැරයි. වචනයක් වැරදුනොත් ඉවරයි. දැන් ඉන්න ගල් ආදෝ ඉන්නේ. විනය කියල නාමයක් නෑ.

    Players lata banala wadak naa. unge waraddak naa.

    Domestic, school awula thiyanne. SLC eka eka hadanne nathuwa inna eka thama ekama awula

    nathuwa oya players la club yana bona ewaa awulake naa. Indian, England team wala unuth pacha gahanawa, club yanawa bonawa hondatama un a unata talented honda domestic exposure ekake labena nisaa
    ඔව් මොනවා කලත් කමක් නෑ. කැපවීමෙන් කරනවා නම්. රටේ සිස්ටම් එක අවුල් එකේ ක්‍රිකට් වල විතරක් වෙනස් වෙන්න බෑනේ . එක අතකට පුදුමයක් නෑ
    ------ Post added on Jun 27, 2021 at 10:57 AM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,506
    4,309
    113
    Forest
    Players lata banala wadak naa. unge waraddak naa.

    Domestic, school awula thiyanne. SLC eka eka hadanne nathuwa inna eka thama ekama awula

    nathuwa oya players la club yana bona ewaa awulake naa. Indian, England team wala unuth pacha gahanawa, club yanawa bonawa hondatama un a unata talented honda domestic exposure ekake labena nisaa
    ground එකට ගියායින් පස්සේ cricket ගහන්න ජනදිපතිවත්, cricket board එකවත් මිනිස්ටර්වත් එන්නේ නෑ බන්. ගහන උන් 11 දෙනා අතේ තමා match එක තියෙන්නේ. playersල හෙන චොර. උන්ව වෙනස් කරගන්න එක තමා අනික්වා ඕනි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,890
    113
    Gotham City
    ක්‍රිකට් ගැන කිව්වොත් මගෙ දැනීම මන් කියන්නම් පාසල් ක්‍රිකට් මට්ටමෙන් .
    මන් ගිය ඉස්කොලෙ රටෙ හැටියට එච්චර ප්‍රෙස්ටිජියස් නැහැ .

    එත් අපෙ ඉස්කොලෙ ක්‍රිකට් ගැන කිව්වොත්
    ඔව් කොච් ළමයින්ට තැන දෙන්නෙ දක්ෂතාවය මතම නෙමෙ .
    අම්මා ලස්සනයිනම් ,
    පුහුණු කරන වෙලාවෙ කොච්ට කෑම එක අයිස් වතුර ගේනවානම් ඔන්න ළමයා
    ඕපන් බැට් කරනවා.
    ක්‍රිකට් ගහන්නෙ ළමයි නෙමෙ අම්මලා.
    අපෙ හිටියා දක්ෂ එවුනුත්.
    උන්ටත් තැන දෙන්න උනා හේතුව අපෙ ඉස්කොලෙ හැටියට ටීම් එක ඇදන් යන්න උන නිසා .

    පස්සෙ මන් ක්ලබ් එකකට ගියා ප්‍රැක්ටිස්.
    කොළඹ කොල්ට්ස් ක්‍රිකට් ක්ලබ් එක
    අම්බො එතන තිබ්බෙ ඉස්කූල් වාදයයි .
    තාත්තිගෙ පම්පොරි වාදයයි සහ ඉංග්‍රිසි කතා කිරීමෙ වාදයයි .
    එතන ඊට නොදෙවෙනි පොලිටික්ස් තිබ්බෙ.

    හොඳම කතාව මේකයි මගෙ ඉස්කොලෙ හිටියා අපෙ වයසෙ ටීම් එකෙ අන්ඩර් 15 න් ගහන ගමන් ෆර්ස්ට් ලෙවන් ගහපු තුන්දෙනෙක් .
    ඒ කියන්නෙ අපෙ වයසෙ හොඳම තුන්දෙනා .
    ඒකනෙ අන්ඩට් 15 සහ ෆර්ස්ට් ලෙවන් දෙකම එකවර සෙල්ලම් කරන්න චාන්ස් එක ආවෙ .
    උන් තුන්දෙනාම සල්ලි වලින් ක්‍රිකට් ගහපු උන් නෙමෙ .

    දෙන්නෙක්ගෙ තාත්තා ත්‍රීවිල් එලවපු උන් .
    හැබැයි උන්ගෙ තාත්තලත් කෝච් එක්ක ඩ්‍රින්ක්ස් දාන්න ,ට්‍රිප් යන්න එහෙම සෙට් උනා නැත්තෙමත් නැහැ .

    ඒ දෙන්නාගෙන් එකෙක් සිලෝන් ටීම් එකට සිලෙක්ට් උනා.
    අනික් එකා කුවේට් නැෂනල් ටීම් එකෙ සෙල්ලම් කරනවා.

    සිලොන් ටීම් එකෙ එකාව මැච් දෙකතුනකට දැම්මා එතනින් එහාට නැහැ .
    කුවෙට් ටීම් එකෙ එකා නම් සෙල්ලම් කරගෙන යනවා.
    උගෙ තමා දැනට ටී 20 බෙස්ට් ම ස්ට්‍රයික් රේට් එක තියෙන්නෙ .
    ඉතිං බලපන් අපෙ වගෙ ප්‍රෙස්ටීජියස් නැති ඉස්කොලෙක මෙහෙම පොලිටික්ස් නම් රොයල් ,ආනන්ද වගෙ තැන් වල කොහොම ඇත්ද ?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,477
    1,564
    113
    තිලන්ග ඇතුලු නඩේ හැමදාම දිනුම්.
    මුරලිත් කිවුවේ, රටේ ඔනෙම තැනකින් චන්ද ඉල්ලලා දිනුවත් ක්‍රිකට් නිලවරනේ දිනන්න බෑ....
    ක්‍රිකට් ගහන්නෙවත් නැති ක්‍රිඩා සමජ සබාපතිව තෝරනවා.
    හැමදාම ලකුනු ගහන්නෙ නැති උන් එලියේ තියලා උප් නායක කරල ගන්නවා.
    වෙලාවට අවුරුදු 2 ක කට වගේ කලින් ඉත්තෑවා ගියා
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,083
    2,247
    113
    ක්‍රිකට් ගැන කිව්වොත් මගෙ දැනීම මන් කියන්නම් පාසල් ක්‍රිකට් මට්ටමෙන් .
    මන් ගිය ඉස්කොලෙ රටෙ හැටියට එච්චර ප්‍රෙස්ටිජියස් නැහැ .

    එත් අපෙ ඉස්කොලෙ ක්‍රිකට් ගැන කිව්වොත්
    ඔව් කොච් ළමයින්ට තැන දෙන්නෙ දක්ෂතාවය මතම නෙමෙ .
    අම්මා ලස්සනයිනම් ,
    පුහුණු කරන වෙලාවෙ කොච්ට කෑම එක අයිස් වතුර ගේනවානම් ඔන්න ළමයා
    ඕපන් බැට් කරනවා.
    ක්‍රිකට් ගහන්නෙ ළමයි නෙමෙ අම්මලා.
    අපෙ හිටියා දක්ෂ එවුනුත්.
    උන්ටත් තැන දෙන්න උනා හේතුව අපෙ ඉස්කොලෙ හැටියට ටීම් එක ඇදන් යන්න උන නිසා .

    පස්සෙ මන් ක්ලබ් එකකට ගියා ප්‍රැක්ටිස්.
    කොළඹ කොල්ට්ස් ක්‍රිකට් ක්ලබ් එක
    අම්බො එතන තිබ්බෙ ඉස්කූල් වාදයයි .
    තාත්තිගෙ පම්පොරි වාදයයි සහ ඉංග්‍රිසි කතා කිරීමෙ වාදයයි .
    එතන ඊට නොදෙවෙනි පොලිටික්ස් තිබ්බෙ.

    හොඳම කතාව මේකයි මගෙ ඉස්කොලෙ හිටියා අපෙ වයසෙ ටීම් එකෙ අන්ඩර් 15 න් ගහන ගමන් ෆර්ස්ට් ලෙවන් ගහපු තුන්දෙනෙක් .
    ඒ කියන්නෙ අපෙ වයසෙ හොඳම තුන්දෙනා .
    ඒකනෙ අන්ඩට් 15 සහ ෆර්ස්ට් ලෙවන් දෙකම එකවර සෙල්ලම් කරන්න චාන්ස් එක ආවෙ .
    උන් තුන්දෙනාම සල්ලි වලින් ක්‍රිකට් ගහපු උන් නෙමෙ .

    දෙන්නෙක්ගෙ තාත්තා ත්‍රීවිල් එලවපු උන් .
    හැබැයි උන්ගෙ තාත්තලත් කෝච් එක්ක ඩ්‍රින්ක්ස් දාන්න ,ට්‍රිප් යන්න එහෙම සෙට් උනා නැත්තෙමත් නැහැ .

    ඒ දෙන්නාගෙන් එකෙක් සිලෝන් ටීම් එකට සිලෙක්ට් උනා.
    අනික් එකා කුවේට් නැෂනල් ටීම් එකෙ සෙල්ලම් කරනවා.

    සිලොන් ටීම් එකෙ එකාව මැච් දෙකතුනකට දැම්මා එතනින් එහාට නැහැ .
    කුවෙට් ටීම් එකෙ එකා නම් සෙල්ලම් කරගෙන යනවා.
    උගෙ තමා දැනට ටී 20 බෙස්ට් ම ස්ට්‍රයික් රේට් එක තියෙන්නෙ .
    ඉතිං බලපන් අපෙ වගෙ ප්‍රෙස්ටීජියස් නැති ඉස්කොලෙක මෙහෙම පොලිටික්ස් නම් රොයල් ,ආනන්ද වගෙ තැන් වල කොහොම ඇත්ද ?

    උඹ ලුම්බිනි නේද ගියේ. කුවේට් නැෂනල් ටීම් කැපා අස්ලාම් ලුම්බිනි නෙ. නැෂනල් ගහන්නෙ විකුම් සංජය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,890
    113
    Gotham City
    උඹ ලුම්බිනි නේද ගියේ. කුවේට් නැෂනල් ටීම් කැපා අස්ලාම් ලුම්බිනි නෙ. නැෂනල් ගහන්නෙ විකුම් සංජය.
    ඔව් බන් හරියටම හරි.
    කැපා අස්ලම් .
    ඌ අපිට වඩා වැඩිමල් .
    එත් මගෙ බොක්ක රවිජ .
    මන් ඌ ගැන කිව්වෙ.
    විකුම් නම් නිව්සීලන්ඩ් ගියා මන් හිතන්නෙ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    7,023
    3,547
    113
    ground එකට ගියායින් පස්සේ cricket ගහන්න ජනදිපතිවත්, cricket board එකවත් මිනිස්ටර්වත් එන්නේ නෑ බන්. ගහන උන් 11 දෙනා අතේ තමා match එක තියෙන්නේ. playersල හෙන චොර. උන්ව වෙනස් කරගන්න එක තමා අනික්වා ඕනි.
    wense karala moka dannada? mata danna puluwan 11 kiyanna ape doesmtic wala inna

    mama dan List A, first class, School cricket 10+ years follow karanawaa. mata nam penna na oya eliye innawa kiyana waddo

    munta wadaa anthiayi eliyee inna domestic kabbo. mun ita wadaa sahenna hodaiyi



    ඔව් මොනවා කලත් කමක් නෑ. කැපවීමෙන් කරනවා නම්. රටේ සිස්ටම් එක අවුල් එකේ ක්‍රිකට් වල විතරක් වෙනස් වෙන්න බෑනේ . එක අතකට පුදුමයක් නෑ
    ------ Post added on Jun 27, 2021 at 10:57 AM
    oww bung SLC eka unta meka U-13 idan hadanna ona naa. unta ona clubs wadi karala ekan thawa salli hoyganna. mun salli kanawa development walata thiyana

    Sanga, Mahela, Dilshan, Malinga nisaa 2015 wenakm oya prashna awee na lokuwata.
    ------ Post added on Jun 27, 2021 at 11:17 AM
     
    • Like
    Reactions: SagaxConatusV

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,636
    1,310
    113
    34
    මීගමුව
    ඕක හදන්න ලංකාවෙ ඉත්තෑවන්ට ඉන්දියන් ඉත්තෑවො වගේ වෙන්න වෙනව. එයාපෝට් එකේදි කුනු බිත්තර පූජාවක් දීල පාරෙ බැහල යන්න බැරි කරල ගත්තනන් හරි :dull: