ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය ඒකාබද්ධව සංවිධානය කර ඇති ලෝක කුසලාන අවසන් වටයට තේරී පත්වී ඇති ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සඳහා මුදලට ඔට්ටු ඇල්ලීමේ වැඩසටහනයි මේ. ***ඔබ ඔට්ටු ඇල්ලීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා තරඟ කරුවෙකු ලෙස පිළිගැනීමට පහත කොන්දේසි සපුරා තිබිය යුතුය.
- මේ සඳහා ඉදිරිපත්වන සියළුම තරඟ කරුවෙකුටම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් 2000 බැගින් වු ණය මුදලක් පරිත්‍යාග කෙරේ.
- එබැවින් ඔබ ඔට්ටුව පැරදුණත් හෝ ජයග්‍රහණය කරනු ලැබුවත් එම ණය මුදල මාස දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවත පිය විය යුතුයි.
- ඔබගේ තැබූ ඔට්ටුව පරාජය වුවහොත් 30%ක දඩ මුදලකට යටත්ව අදාළ ලබාදුන් ණය මුදල සමග පියවිය යුතුය. (2000+600=2600)
- ඔබ තැබූ ඔට්ටුව ජයග්‍රහණය කළ හොත් ඔට්ටු තැබූ මුදලින් 150% ක් ජයග්‍රහණය වෙනුවෙන් ලබා දේ. (2000*150/100=3000)
- තබන ලද ඔට්ටුව පරාජය වුවහොත් ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පෙර කියූ පරිදි පොළිය සහිතව ලබා දුන් ණය මුදල පියවිය යුතුය.(2000*130/100=2600)
සුභ පැතුම්..
risk warning,
(Gambling involves risks: debt, loneliness, and addiction)
Remarks,
(***This is intended to be a joke.)
ඩස්පයන් බංග වේවා!!! ඒස්වාහ් පුහ්..............