ක්‍රිකට් ඔට්ටු අල්ලමු..

ඔබේ ඔට්ටුව තබන්න. අවසන් වටය ජයග්‍රහණය කරනුයේ...

  • Total voters
    21
  • Poll closed .

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    8AQNYP.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය ඒකාබද්ධව සංවිධානය කර ඇති ලෝක කුසලාන අවසන් වටයට තේරී පත්වී ඇති ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සඳහා මුදලට ඔට්ටු ඇල්ලීමේ වැඩසටහනයි මේ. ***ඔබ ඔට්ටු ඇල්ලීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා තරඟ කරුවෙකු ලෙස පිළිගැනීමට පහත කොන්දේසි සපුරා තිබිය යුතුය.

    • මේ සඳහා ඉදිරිපත්වන සියළුම තරඟ කරුවෙකුටම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් 2000 බැගින් වු ණය මුදලක් පරිත්‍යාග කෙරේ.
    • එබැවින් ඔබ ඔට්ටුව පැරදුණත් හෝ ජයග්‍රහණය කරනු ලැබුවත් එම ණය මුදල මාස දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නැවත පිය විය යුතුයි.
    • ඔබගේ තැබූ ඔට්ටුව පරාජය වුවහොත් 30%ක දඩ මුදලකට යටත්ව අදාළ ලබාදුන් ණය මුදල සමග පියවිය යුතුය. (2000+600=2600)
    • ඔබ තැබූ ඔට්ටුව ජයග්‍රහණය කළ හොත් ඔට්ටු තැබූ මුදලින් 150% ක් ජයග්‍රහණය වෙනුවෙන් ලබා දේ. (2000*150/100=3000)
    • තබන ලද ඔට්ටුව පරාජය වුවහොත් ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පෙර කියූ පරිදි පොළිය සහිතව ලබා දුන් ණය මුදල පියවිය යුතුය.(2000*130/100=2600)

    සුභ පැතුම්..
    b472a187696137c70e6456450b99c351.gif

    risk warning,
    (Gambling involves risks: debt, loneliness, and addiction)

    Remarks,
    (***This is intended to be a joke.)
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අද ඉන්දියාව දිනුවොත් අවුරුද්දක් විතර ස්ටාර් ස්පෝර්ට්ස් බලලා ඉවරයි😋
     
    • Haha
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මැච එක බලන්න ලින්ක් එකක් දෙන්න පිංවතුනේ 😏
    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    පින් සිද්ද වෙච්චාවේ
     
    • Like
    Reactions: sanduntharu

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    පින් සිද්ද වෙච්චාවේ (2)
     
    • Like
    Reactions: sanduntharu