ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..

ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..


  • Total voters
    152
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    කුසල් මෙන්ඩිස් බෑ පොර දරුපවුල් කාරයා
    ඌ යි පැතුමයි නැත්නම් ඉතින් WC එකේ අපේ උන් ලකුණු 100ට අඩුවෙන් ගහල සමහරවිට අන්තිම 12ටත් එන්නේ නැතුව ගෙදර ඇවිත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    පවර් හිටින්ග්ස් හැම එකෙකුටම පුරුදු කරවන්න ඕනේ. විශේෂයෙන්ම මිඩ්ල් ඔර්ඩර් එකෙන් පල්ලෙහා උන්ට.

    අපේ ටොප් ඕඩර් අයටත් 135+ බෝල වලට ගහන්න අමරුයි. 140+ එන බෝල මුන්ට පේන්නෙම නෑ. ඒවා ඇහට හුරු කරවන්න ඕනේ.

    ප්‍රැක්ටිස් දවසට එකෙකුට කැච් 20ක් වත් දෙන්න ඕනේ. එකක් හරි මිස් කරොත්, තව 10ක් වැඩිපුර.

    බෝලස්ලාගෙ වේරියේශන්ස් මදියි.
     
    • Like
    Reactions: DHE and NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    කුසල් මෙන්ඩිස් බෑ පොර දරුපවුල් කාරයා

    IMG-20221101-140347-382.jpg
    IMG-20221101-140348-184.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Ona ekkanke aiyin karanna

    Cricket bari Kapawima, Unanduwa, Winaya, Gamma, Puhunawaa thiyana Chamika wa nathuwa :yes:

    Honda gathi guna nathuwa, Bila, Badu gahana Wanidu, Menda la thama aiyin karanna ona team ekan Cricket puluwan unath :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    CK කියන්නෙ කවුද බන්? ප්‍රීමා යෝගට් ඇඩ් එකකටද මන්දා පොඩි උන් වගයක් කියනව CKට පුලුවන් නම් මටත් පුලුවන් කියලා. අන්තිමෙ ක්‍රිකට් ගහන එකෙකුත් ඒ යෝගට් එකම කනව.

    අන්තිමේ ඔය කලේ CK. 🥴
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    අපේ උන් තාමා ලෝක කුසලාන දෙකයිනේ දිනලා තියෙන්නේ. උබල නිකන් අපි ඔක්කොම දිනලා එකක් පැරදුනා වගේ කියවන්නේ. එතකොට යකෝ බංගලියො south africa උන්. නව සිලන්ත උන් එහෙම. ඔය මොක දැම්මෙත් ඔච්චර තමා කාලයක් තිස්සේ කීදෙනෙක් මාරු කරාද. . :lol: :lol:
     
    • Dislike
    Reactions: SahanImeshana

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Lahiru kumara venuvata dilshan madusanka... anik un serama pattane. Ape unta amaru pitch vala hondama team valata viruddava hondatama karane. Luck eka nathi nisa paradune.

    Dasun, Chamika & Asalanka out

    Yadhodha lanka , Ramesh Mendis, Well lavage in
    Dasun thamai bn oke leadership eka. 2019 vage kisima gemak nodi paradi paradi hitapu team eka goda da gaththe pora thamai
    ------ Post added on Nov 5, 2022 at 6:37 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපේ ටීම් එකේ කන්සිස්ටන්සි කියලා තියෙන්නෙ පැතුමා ලොට ලොට රන බෝල් හරි ගහන 40+ score එකයි (කොහොම හරි 50 පැන්නට පස්සෙත් විකට් එක තියන් හිටියොත් 140+ විතර strike rate එකකට යනවා පොර ) වනිදුව ලකුණු 30 කට විතර අඩුවෙන් විකට් 2 කට විතර ඕවර් 4 දාන එකයි මහීෂ් තීක්ෂණයා ලකුණු 28/30 කට අඩුවෙන් විකට් එකක් විතර 1 කට විතර ඕවර් 4 දාන එකයි තමයි කලාතුරකින් වෙනසක් උනොත් ඇරෙන්න. චමීර ඉන්න ඒවගෙත් ගොඩක් මැච් වල ඌ 35 ට විතර ඕවර් හතර දානවා විකට් 2ක් වගේ එක්ක. දිල්ශාන් මධුශංකත් හොදට කරා හම්බුන මැච්වල හැබැයි ඒක කන්සිස්ටන්සි එකක් කියලා කියන්න ඩේටා මදි තාම. මෙන්ඩා මැච් 4කට 5කට සැරයක් හොදට ගහනව හොද strike rate එකක් එක්ක හැබැයි ස්ට්‍රෙස් knockout මැච් වල බොහෝ දුරට ෆේල්, DDS සමහර අනිත් උන් ෆේල් වෙන පිච් වල හොදට ගහනවා ෆුල් ටෙක්නිකල් ශොට් ගහන නිසා හැබැයි කන්සිස්ටන් කියන්න බෑ ඒකත් මැච් 4/5 කට සැරයක් තමා. චරිත් අසලංක 2020 t20 වර්ල්ඩ් කප් එකේ කන්සිස්ටන්සි තියාගෙන ගැහුවා හැබැයි දැන් නං ෆෝම් එකේ නෑ.ෆෝම් එකේ හිටිය කාලෙත් ෆැලැට් ටැක් වල තමා වැඩ දැම්මෙ. බානුක ෆ්ලැට් ට්‍රැක් බුලී කෙනෙක් හැබැයි ඒකත් වදින්නෙ මැච් 5 කට විතර සැරයක් ෆ්ලැට් ට්‍රැක් වල වදින්න ගත්තොත් හොදට ගහනවා match wining knock එකක් ගහන්න පුලුවන් ඒ වදින එකේ. හැබැයි SENA countries වල නං ෆේල් ලෙසටම. ඒ රටවල් වල ගහලා එක්ස්පීරියන්ස් මදි නිසාද මන්දා. පින් කැපා මැච් 20කට විතර එකක් තමා match wining knock එකක් ගහන්නෙ. ඌ පවර් හිටර් කියලා කිව්වට උට ඇවිල්ල සෙට්ල් වෙන්නම බෝල් 10/12 ක් විතර යනවා ඒටිකේ බෝල් 12ට ලකුණු 7ක් වගේ තියලා තමා ගහන්න ගන්නෙ.හැබැයි බෝල් 12ක් විතර කාලා සෙට්ල් උනොත් කතරගම දෙයියො බෝල් කරත් බැට් එකේ මැද වද්දලා බෝලෙ පැලෙන්න දෙන්න ට්‍රයි කරනවා සෙට්ල් උනාට පස්සෙ. ඌ එන පොසිශන් එකත් එක්ක 15/16 වෙනි ඕවරේ විතර ගහන්න ආවම සෙට්ල් වෙන්න බෝල කකා ඉන්න බෑනෙ? එතකොට වනන්න ගිහිං අවුට් වෙනවා. මැච් wining knock එකක් වදින්නෙ අනික් උන් පෙරහැර දාල ඌ 10/11 වගේ ඕවර් වල ගහන්න ආවම තමා. වනිදුගෙ බෝලිං හොද උනාට බැටින් නම් ගූ. පට්ට ගොබ්බ විදිහට බැට් කරන්නෙ. මුට බැටින් බැරුව නෙවෙයි මූ ඒකට වැඩිය ෆෝකස් කරන්නෙ නෑ. හැබැයි මූව කපන්න බෑනෙ බෝලිං නිසා ඒ හින්දා මූ දැන ගන්න ඕන කොහොම හරි මහන්සිවෙලා බැටින් හදාගන්න. රශීඩ් කාන්ලටත් පුලුවන්නම් මුට බැරිවෙන්න බෑනෙ? චාමික ගැන නං කතාකරලා වැඩක් නෑනෙ පඩ විතරයි තනිකර 🤮 චමීරයා ඩෙත් ඕවර් වල පාරක් එලියට ගහනවා උට වඩා
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔක්කොටම ඉස්සෙල්ල මිනිස්සු ටීම් එකට අහවල් එක දෙන එක නවත්තන්න ඕනෙ :yes:
    දැක්කනෙ ගැරඬි මරල ඒෂියා කප් දින්නම චූන් වෙච්ච හැටි :lol: