ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..

ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..


  • Total voters
    152
  • Poll closed .

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    Minnow Basher, Flat Track hero මෙන්ඩිස්
    1667657184744.jpeg
    1667657204459.jpeg
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ane manda munwa maru karanawata mage nam kamaththak na
    fielding nm wadakma na thama
    eth aye munwa maru karala aluth playersla genalla unta experince enakam aye iwasanna one

    ohoma ohoma awurudu keeyak karannada?me widihata ekama set eka rotate kara kara gahamu kiyala thama mage idea eka..habai meeta wada pool eka wadiwenna one

    hama match ekema ekama 11 gahanne nathuwa tika denek arenna plan ekakata kattiya rotate karanna one
    iye Afg match eke Finch,Tim david doublema nathi wunath un risk ekak aragena Starcwa rest kara

    apeth oya wage pitch condition walata hariyannai injuries adu karagannai thawa pool ekata kattiya awoth hodai kiyala hithenawa..Avishkaya hadila awoth hodai..KJP th enawane kiyanne..uwa nm sure na eth match 2n 3n aye injured wela yaida danne na

    mathewslawa wage aye genalla pathi bedila maragannawata wada mehema himita yana eka hodai kiyala thama mata nm hithenne
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    චාමික කරුණාරත්න​

    Votes: 73 80.2%

    muwa epa kiyalanam kiyala tyenne ut ekka tyen jealousy ekata. Elakiri keta keriyo kemati nane itin lassana kollek rise up wela enawata
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    • Haha
    Reactions: Voldemort Bro

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පින් කැපාව එලවන්න ඕන මුලින්ම.මොකෙක්වත් නැති නිසා දාලා තියේන්නේ ඔයලොදයව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    මුලින්ම ආගම් ජති බේද අත් හැරලා ලන්කාවේ ඉන්න දක්ෂ, අත්දැකිම් බහුල players ලට තැන දෙමු.
    Provincial tournements තියලා select කරන්නේ නැද්ද බන්? Club, School වලින් විතරද select කරගන්නේ?domestic cricket
    උන් උන්ගෙ ආතල් එක ගන්නව.මැච් නම් හැමදාම දිනන්නම ඕනෙද බන් ?
    උබ real cricket fan කෙනෙක් නෙමෙයි. 🌚
     
    • Sad
    Reactions: lilman

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    danusha gunathilaka -muwa nam gannama narakai mu wenuwata pallehain bandawa danna oone

    dasun shanaka - dhananjaya lakshan
    chamika karunarathna - wellalage or batting allrounder
    lahiru kumara - lahitu madu sanka
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    Gahanakota hoday ane huke
    gahaganin puce suppuwak
    ගහනකොට ඉතින් හොඳයි තමයි. ගහන්නේ නැති වුනාමත් හොඳයිද? Last match එකේ open batsmen ල දෙන්නට පස්සේ ආපු උන් ඔක්කොම strike rate 80ටත් අඩුයි. පැතුම හිටියේ නැත්තම් අපි 100ක්‌ වත් ගහන්නේ නෑ. 🌚

    Cricket board meka balanawada
    මේ vote result SCB එකට vote එක ඉවර වෙලා දන්වනවා.by E-mail & Letter. ඔයාලා කියල තියෙන comment එහෙම gist එකක් විදිහට පෝස්ට් කරනවා.
    ------ Post added on Nov 6, 2022 at 7:35 AM
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගහනකොට ඉතින් හොඳයි තමයි. ගහන්නේ නැති වුනාමත් හොඳයිද? Last match එකේ open batsmen ල දෙන්නට පස්සේ ආපු උන් ඔක්කොම strike rate 80ටත් අඩුයි. පැතුම හිටියේ නැත්තම් අපි 100ක්‌ වත් ගහන්නේ නෑ. 🌚


    මේ vote result SCB එකට vote එක ඉවර වෙලා දන්වනවා.by E-mail & Letter. ඔයාලා කියල තියෙන comment එහෙම gist එකක් විදිහට පෝස්ට් කරනවා.
    ------ Post added on Nov 6, 2022 at 7:35 AM
    ane injured una unta wath replacement na, inna tika ayin karanna katha kalata.

    hasaranga got 6 votes:yes: Good poll :lol:
    ------ Post added on Nov 6, 2022 at 3:10 PM
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    ane injured una unta wath replacement na, inna tika ayin karanna katha kalata.

    hasaranga got 6 votes:yes: Good poll :lol:
    ------ Post added on Nov 6, 2022 at 3:10 PM
    Injured වුන එවුනුත් අයින් කරන්න ඕන. ක්‍රිකට් ගහන්නයි තුවාල කර ගන්නයි දෙකක් බෑ.