ක්‍රිකට් කන රාජපක්ෂ

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔහොම add එකක් දැම්මට කිසිම අවුලක් නෑ. Add දන්නා හරි ground එක හැදුවෙත් මාරා ම තමයි ... Nodakin kalaguna salakanna danne nathi haththak elakiriye inne

    මුංට පොන්නයො කියන්නත් බෑ බං
    පොන්නයංගෙත් පොන්නයෝ
    බලාගෙන කැලේ යන්න එපා කබරගොයා හු*ත කයි
    :lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුංට පොන්නයො කියන්නත් බෑ බං
    පොන්නයංගෙත් පොන්නයෝ
    බලාගෙන කැලේ යන්න එපා කබරගොයා හු*ත කයි
    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මැච් එකක් යද්දී කොල්ලෝ කොහොමත් හූ කියනවා කෑගහනවා ඕක ආයේ අමුතු දෙයක්ද යකෝ..
    අපේ ලොක්ක ලොවෙත් දිනනවා..

    ඒක ගිය වෙලාවේ ground එක හිටිය නම් තමයි බලන්න තිබ්බේ හූ වේ තරම ...... :lol::lol::lol::lol:
    මහින්ද රාජපක්ෂ නා ගන්නේ ඔහොම වැඩ කරලා තමයි.....
    පස්සේ ටිකිරි කොබ්බෑකඩුවටත් ඒ ටිකමයි උනේ......
    එත් මම බැලුව ඇයි මුන් හු කියන්නේ කියල......:lol::lol::lol::lol::lol: