ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ප්‍රේමය බිඳී යයි 👌 😍

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,135
    113
    Mother Earth
    දැං ඉතිං මෙයාව අනුරාධටවත් සෙට් කරමු නේද..
    අනුරාධ පෙර වැරදි හොයන්නෙ නෑනෙ
    ඌ කොල්ලො ගහනවද ? මිනිස්සුන්ට කැත කතා හදන්න එපා බන්. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress

    AnuradhaRa

    Well-known member
  • ඌ කොල්ලො ගහනවද ? මිනිස්සුන්ට කැත කතා හදන්න එපා බන්. 🤷‍♂️
    උඹට ඕනෙ නං කොල්ලව ගනින්
    මං කිව්වෙ කෙල්ල ගැන
    ලාබාල යුවතියක් තමා හොයන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,135
    113
    Mother Earth
    උඹට ඕනෙ නං කොල්ලව ගනින්
    මං කිව්වෙ කෙල්ල ගැන
    ලාබාල යුවතියක් තමා හොයන්නෙ
    ඒ මට දැන් trigonometry මොකුත් මතක නෑනේ බන්. ඒ ඇයි ? මට හොඳට පුළුවන් වේගෙන ආවා. ඒත් දැන් පාවිච්චියක් හරි ගණන් හදන්නෙ නැති නිසා අමතක වෙලා ගිහින්. 😭ඒ ඇයි බන් ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ප්‍රේමය බිඳී යයි

    දැං ඉතිං මෙයාව අනුරාධටවත් සෙට් කරමු නේද..
    අනුරාධ පෙර වැරදි හොයන්නෙ නෑනෙ
    @tupac97
     
    • Haha
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌ කොල්ලො ගහනවද ? මිනිස්සුන්ට කැත කතා හදන්න එපා බන්. 🤷‍♂️

    උඹට ඕනෙ නං කෙල්ලව ගනින්
    මං කිව්වෙ කොල්ල ගැන
    ලාබාල කොල්ලෙක් තමා හොයන්නෙ

    :shocked::shocked::baffled::baffled::baffled::dull::dull:😹😹😹
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    උඹට ඕනෙ නං කොල්ලව ගනින්
    මං කිව්වෙ කෙල්ල ගැන
    ලාබාල යුවතියක් තමා හොයන්නෙ

    ලාබල යුවතියො හෙවුවොත් දෙවු මවු තුරුලට යන්නවෙන්නෙත් තනිකඩව ඉදල තමයි..

    දැන් ඉක්මනට ආන්ට් කෙනෙක් හරි බැදගනින්...!
     

    AnuradhaRa

    Well-known member
  • ඒ මට දැන් trigonometry මොකුත් මතක නෑනේ බන්. ඒ ඇයි ? මට හොඳට පුළුවන් වේගෙන ආවා. ඒත් දැන් පාවිච්චියක් හරි ගණන් හදන්නෙ නැති නිසා අමතක වෙලා ගිහින්. 😭ඒ ඇයි බන් ?
    මටත් මතක නැතුව යන ලෙඩේ තියෙනව
     

    Similar threads