ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩාටයමට නමක් සොයා දෙන
මේ සදහා උදව් කල හැකි පිරිසක් මෙහි සිටින නිසා ඔබගේ උපකාරය තකා මාගේ මෙම ඉල්ලීම මෙහි පලකලාට පලමුව මට සමාවෙන්න.
ශ්‍රී ලාංකික අන්‍යයතාවය පිලිඹිබූ වනසේ, විදේශ රටකදී අප ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් පිහිටුවාගත් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමට උචිත නමක් සොයා ගැනීමට මා ඔබගේ සහාය, උපකාරය ඉල්ල සිටිමි.
ඔබගේ නාම යෝජනාව, හෙල බසින්, සිංග්ලිශ්, english වලින් ඉදිරිපත් කරන්න.
මම ඔබට ස්තුති පූර්වක වෙමි