හැම ක්රීඩාවක්ම බලන මනුස්සයාගේ කාලේ කෑමක් තමා කරන්නේ. මොකෝ ෆුට්බෝල් ගහන එකා පිට්ටනියේ දිව්වා කියල බලන එකාගේ ෆිට්නස් වැඩිවෙන්නේ නෑ නෙ. එහෙම බැලුවම ලෝකේ තියෙන ක්රීඩා ඔක්කොම එකයි ඔක්කොමල්ලා අමු මෝඩයෝ
ක්රිකට් අඩුම තරමේ දවසක් බලනවා. 20 20 වුනත්. අනිත් ක්රීඩා ???




එක එක ක්රීඩා වෙනස් එච්චරයි. සමහරු ෆුට්බෝල් වලට කැමතියි සමහරු ක්රිකට් වලට කැමතියි. එකක් හොඳයි අනික නරකයි කියල එකක් නෑ.