ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99

Ranga1000

Member
Jul 22, 2016
107
5
0
හැම ක්‍රීඩාවක්ම බලන මනුස්සයාගේ කාලේ කෑමක් තමා කරන්නේ. මොකෝ ෆුට්බෝල් ගහන එකා පිට්ටනියේ දිව්වා කියල බලන එකාගේ ෆිට්නස් වැඩිවෙන්නේ නෑ නෙ. එහෙම බැලුවම ලෝකේ තියෙන ක්‍රීඩා ඔක්කොම එකයි ඔක්කොමල්ලා අමු මෝඩයෝ :P

ක්‍රිකට් අඩුම තරමේ දවසක් බලනවා. 20 20 වුනත්. අනිත් ක්‍රීඩා ??? :-)
 
Ranga1000

Member
Jul 22, 2016
107
5
0
oya widiyata chess, computer game okkoma banned karanna wenawane... hema game ekakma sarirayata dena exercise ekak newei.. game ekak kiyanne game ekak... eka enjoy karanna puluwanda berida kiyana ekai wedagath...

mama university hocky team eke 3yr play kara... hebei mama carame, omi, chess ona game ekakata kemathi... mokada exercise nethi unata mama enjoy karanawa...

චෙස් කැරම් ගේම්ස් ගැන උඩ කිව්වානේ . ඒව ජනප්‍රියම නෙමේ. හැමෝම හවසට ගිහින් කරන සෙල්ලම් නෙමෙයි. කලෝ කාගෙන ටීවී බලන ඒව නෙමෙයි. අනිවාර්යයෙන්ම ක්‍රිකට් තහනම් කල යුතුයි. ඒ කම්මැලියන්ගෙන් වැඩ ගන්න ඕනෙ. කාලෙ කකා ක්‍රිකට් බලන එකේ වැඩ කරල රටට සල්ලි හොයන්න ඕනෙ. වේගවත් ක්‍රීඩාවල යෙදිල කම්මැලි කම නැති කර ගන්න ඕනෙ නිරෝගී වෙන්න ඕනෙ.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෝඩ කතා කියන්න එපා බන්.. උබට ක්‍රිකට් ගහන්න බැරි උනාට අපි පලිද? ක්‍රිකට් කියන්නේ ඇගෙන් විතරක් නෙමේ මොලෙනුත් කරන්න ඕනේ ක්‍රීඩාවක්.. ඉවසිලි වන්ත කෙනෙක්ට විතරයි කරන්න පුළුවන්.. උබ කැමති නැත්නම් කට පියාගෙන ඉදපන්.. වෙන රටවල් ජිල් බෝල ගැහුවත් අපිට පාන් ද?:angry:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    HARI BAN... DAN UBATA MONA KREEDAWADA LANKAWE PROMOTE KARANNA ONE???

    වේගවත් මහන්සි වෙන ඕනම දෙයක්. බැඩ්මින්ටන්, වොලිබෝල්, ෆුට්බෝල්, රගර්, ටේබල් , ටෙනිස් ඔය තියෙන්නෙ ඕන තරම් මේ ටුක්ක ටුක්ක ඉන්න කම්මැලි එකෙන් රටම කාලකන්නියි.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    චෙස් කැරම් ගේම්ස් ගැන උඩ කිව්වානේ . ඒව ජනප්‍රියම නෙමේ. හැමෝම හවසට ගිහින් කරන සෙල්ලම් නෙමෙයි. කලෝ කාගෙන ටීවී බලන ඒව නෙමෙයි. අනිවාර්යයෙන්ම ක්‍රිකට් තහනම් කල යුතුයි. ඒ කම්මැලියන්ගෙන් වැඩ ගන්න ඕනෙ. කාලෙ කකා ක්‍රිකට් බලන එකේ වැඩ කරල රටට සල්ලි හොයන්න ඕනෙ. වේගවත් ක්‍රීඩාවල යෙදිල කම්මැලි කම නැති කර ගන්න ඕනෙ නිරෝගී වෙන්න ඕනෙ.

    Cricket thahanam karanna kalin... oya wage productivity ekak nethuwa kollo kochchara threewheel udata wela handi handi gane innawada? api cricket TV eke balanawa wage anith game balana ayath innawane machan.. ekath productivity ekak nene.. cricket thahanm kara kiyala ape sinhala kukulo tika exercisema karaida machan...

    mama nam kiyanne katawath hanidayak nethi game kiyana dewal thawa one.. game ekak kiyanne productivity ekak thiyena deyak nam sudu kiyana eke hoda income ekak thiyey... dadayame saththu passe yana eken hoda exercise ekak thiyewei..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ක්‍රිකට් අඩුම තරමේ දවසක් බලනවා. 20 20 වුනත්. අනිත් ක්‍රීඩා ??? :-)
    දැන් මේ බලන වෙලාවද ප්‍රශ්නේ. එහෙනං ටීවී එක එහෙමත් සම්පුර්ණයෙන් තහනං කරන්න වෙයි එකේ උදේ පාන්දර ඉඳන් රෑ වෙනකන් වැඩසටහන් යනවනේ. :baffled:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    Cricket thahanam karanna kalin... oya wage productivity ekak nethuwa kollo kochchara threewheel udata wela handi handi gane innawada? api cricket TV eke balanawa wage anith game balana ayath innawane machan.. ekath productivity ekak nene.. cricket thahanm kara kiyala ape sinhala kukulo tika exercisema karaida machan...

    mama nam kiyanne katawath hanidayak nethi game kiyana dewal thawa one.. game ekak kiyanne productivity ekak thiyena deyak nam sudu kiyana eke hoda income ekak thiyey... dadayame saththu passe yana eken hoda exercise ekak thiyewei..

    ඔයාට තේරිලා නෑ. අපිට අවශ්‍ය වේගවත් ක්‍රීඩාවක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව කරන්න. ත්‍රීවීල් වල ලගින අයත් පොඩි කාලෙ ඉදන් ක්‍රිකට්ම තමා ගහල තියෙන්නෙ. මේක එකම හේතු සාධකය නොවෙයි නමුත් සෑහෙන හේතු සාධකයක්. වෙන රටවල සර්ච් කරලා බලන්න ක්‍රිකට් කොච්චර කාල කන්නි ක්‍රිඩාවක් හැටියට විස්තර කරල තියෙනවද කියල. ඇයි අපි මෙච්චර පරක්කු. ක්‍රිකට් ජනප්‍රියම ක්‍රිඩාව වෙච්ච සියලු රටවල් අන්ත දුප්පත්. උන්ට ගහල පොරවල් වෙනව කියන්න අපි කොච්චර කාලකන්නිද ? මම අහුවෙච්ච ලින්ක් කීපයක් උඩ දාල ඇති දැම්ම.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    දැන් මේ බලන වෙලාවද ප්‍රශ්නේ. එහෙනං ටීවී එක එහෙමත් සම්පුර්ණයෙන් තහනං කරන්න වෙයි එකේ උදේ පාන්දර ඉඳන් රෑ වෙනකන් වැඩසටහන් යනවනේ. :baffled:

    වෙලාව විතරක් නෙමේ, ව්‍යායාම මදිකම , ස්ලෝ වීම , කාලය නාස්ති වීම, ක්‍රිකට් දවස් ගණන් තියෙන එකෙන් කොච්චර වාසිගන්නවද අපේ දේශපාලග්ඥයොම තමුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරල. ඒකවත් අපේ අයට තේරිලා නැහැ තාම.
     
    walputha

    Member
    Mar 10, 2017
    65
    10
    0
    සාධාරන හේතුවක් පෙන්නුවනම් :-)

    ලංකාවෙ අපිට දිනුවත් පැරදුනත් ආතල් එකක් තියෙන්නෙ මේක විතරයිනේ අය්යා .. ඒකත් නැති කරගෙන කොහොමෙයි:P:P:P:P:P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හැම ක්‍රීඩාවක්ම බලන මනුස්සයාගේ කාලේ කෑමක් තමා කරන්නේ. මොකෝ ෆුට්බෝල් ගහන එකා පිට්ටනියේ දිව්වා කියල බලන එකාගේ ෆිට්නස් වැඩිවෙන්නේ නෑ නෙ. එහෙම බැලුවම ලෝකේ තියෙන ක්‍රීඩා ඔක්කොම එකයි ඔක්කොමල්ලා අමු මෝඩයෝ :P

    sport ekak karanna hethuwa mokadda? anika professional sports event ekak balanna hethuwa mokadda??
    oya dekata uththara baluwama cricket thiyenne godak pallehain.
    Ekai cricket walata othanin ehata yanna bari.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මෙහෙම කාලකන්නි ක්‍රීඩාවකට යොමු වෙලා කලේ කන කම්මැලි වෙච්ච අයම තමා පස්සෙ රටේ හොරු පාර්ලිමේන්තු ඇරල උන් බැට් එකක් බෝලයක් දීලා පිටිපස්සෙන් යකඩ බාර් බස්සන කොටත් ආතල් කියනව. අනික හරිම බයාදුයි. කෙලින් දෙයක් කියන්න බයයි. ඇග මහන්සි කරල වැඩක් කරන්න බෑ. කම්කරුවො , කෑම බීම ඔක්කොම පිටරටින් ගෙන්නන්නෙ. එච්චර වෙලත් තව දවස් ගනන් කාලෙ කන්න වෙලාව තියෙනව. සුද්දට යට වෙච්ච මෙන්ටලිටිය අද අද්‍යාපනේ ඉදන් ක්‍රීඩාවත් තාම වහගෙන ඉන්නවා.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    sport ekak karanna hethuwa mokadda? anika professional sports event ekak balanna hethuwa mokadda??
    oya dekata uththara baluwama cricket thiyenne godak pallehain.
    Ekai cricket walata othanin ehata yanna bari.

    උඩ කොමන්ට් චුට්ටක් බලන්න. අයෙ අයේ දාන්න බැහැ. අපිට ප්‍රශ්නෙ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වීම. ඒක තේරුම් ගන්න.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ලංකාවෙ අපිට දිනුවත් පැරදුනත් ආතල් එකක් තියෙන්නෙ මේක විතරයිනේ අය්යා .. ඒකත් නැති කරගෙන කොහොමෙයි:P:P:P:P:P

    අපිට වෙනස් වෙන්න වෙනවනේ මල්ලී. මීට වඩා ආතල්නෙ රටත් දියුනු වෙලා ෆුට් බෝල් වගේ එකකින් බ්‍රසීලෙටම කෙලල ඇරියාම . එතෙන්ට යන්න ඕනෙ හැබැයි මේ ලබ්බෙන් නම් තවත් කාලකන්නි වෙනවා
     
    • Like
    Reactions: Boomslang

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    sport ekak karanna hethuwa mokadda? anika professional sports event ekak balanna hethuwa mokadda??
    oya dekata uththara baluwama cricket thiyenne godak pallehain.
    Ekai cricket walata othanin ehata yanna bari.
    තම තමන්ගේ පෞද්ගලික කැමති අකමැතිකම් වලින් ක්‍රීඩාවක් මනින්න බෑ :yes: එක එක ක්‍රීඩා වෙනස් එච්චරයි. සමහරු ෆුට්බෝල් වලට කැමතියි සමහරු ක්‍රිකට් වලට කැමතියි. එකක් හොඳයි අනික නරකයි කියල එකක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෙලාව විතරක් නෙමේ, ව්‍යායාම මදිකම , ස්ලෝ වීම , කාලය නාස්ති වීම, ක්‍රිකට් දවස් ගණන් තියෙන එකෙන් කොච්චර වාසිගන්නවද අපේ දේශපාලග්ඥයොම තමුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරල. ඒකවත් අපේ අයට තේරිලා නැහැ තාම.
    රුපවාහිනියත් තහනං කරමු ඒකනෙ වැඩිදෙනෙක් බලන එක. ක්‍රිකට් නං අවුරුද්දකටම මැච් උපරිම විස්සක් තිහක් තියෙයි, ටීවී එක දවස් 365 ම නොනවත්වා යනවනේ. ඕක බලන්න පුරුදු උනාම අරකට වඩා හානියක් වෙනවා රටට. :yes: