ෆුට්බෝල් ගහන උන්ට test මැච් එකක් ගහන්නත් බෑ බන්.පැය එකහමාරක් සෙල්ලම් කරලා පුරුදු උන් කොහොමද දවස් 5ක් ප්ලේ කරන්නේ.
ඕක මීටර් 100 දුවන එවුන්ට මැරතන් දුවන්න බෑ වගේ සින් එකක්
අපිට බිග් මැච් එකක් බලන්න ගියාම තුන් වෙනි දවසේ මහන්සි නේ මොකෝ අපි මැච් එක ගහලද නෑනේ හිටගෙන හිටියත් ඇති![]()
ඒක ඇත්ත. උන්ට දවස් ගානක් කම්මැලි කමේ ඉදල පුරුදු නෑ. ටෙස්ට් ගහන්නනම් හොදට කම්මැලි වෙන්න ඕනෑ. ඒකනෙ තඩි බඩවල් එහෙම තියාගෙන ප්ලේයර්ස්ලා ඉන්නෙ .



