ක්‍රිකට් කොමෙන්ට්‍රි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,519
    5,882
    113
    හෝම් ස්වීට් හෝම්
    1708401946103.png


    ඊයෙත් මෙන්ඩිස් කැච් එකක් ගත්තගමන් මූ උඩ පනින්න ගත්තා මෙන්ඩිස් ස්පෙශල් කියලා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    රේඩියෝ වල කරපු එකෙක්ද මන්ද බන් කියෝනව කියෝනව ඉවරයක් නැ
    ඔව් ඔව් ඉස්සර රේඩියෝ කමෙන්ට්‍රි දුන්නෙ... ඕවර් 5ක් සිංහල, 5ක් ඉංග්‍රීසි... මූ ඉන්න දවසට සිංහල ඕවර් 5 කුජීතයි ඉතිං :lol: