සුනිමල් කියන්නේ ලංකාවේ ඉන්න නොම්බර එකේ ගුණමකුවෙක්, අනුන්ගේ දියුණුවට ඊරිසියාකරන ලංකාවේ අවාසනාවට ඉපදුන එකෙක්. යකෝ සන්තෝස වෙයන් අපේ ලංකාවේ උන්ට මෙච්චර ඉල්ලුමක් තියන එකට ක්‍රිකට් ලෝකේ. උන්ගේ හැකියාව කැපවීම නිසයි අද අපේ රටේ ක්‍රිකට් වලට ඔලුව උස්සලා ඉන්න පුළුවන්. මැච් දෙක තුනක් පරදින්න පුළුවන්. හැම දාම දිනන්න බැහැ. එකයි ක්‍රිකට් කියන්නේ. අද 100 ක් ගහපු එකා හෙට 0 අවුට් වෙන්නේ? උඹ ක්‍රිකට් ගැන දශමයක් වත් දන්නේ නැහැ කියලා තේරෙනවා මේ වගේ ගොන් ත්‍රෙඩ් වලින්. කොහොමත් උඹේ මේ ත්‍රෙඩ් එකකත් අනික් තේර්ඩ් වගෙමේ fail. මම කලින් කියපු චැලේන්ජ් එක කරපන් උඹ මහා ලොකු වැඩ කාරයනම්. එළකිරි එකේ බයිලා ගහන්නේ නැතුව.