තිලංග, දයාසිරි, සනත් හා ක්‍රීඩකයන්ගේ එංගලන්ත චූන් Featured
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන මහත්වරු එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර දෙවරක්ම එංගලන්තයට ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර මගින් ගොස් ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ ගුවන් ගමන්, ඉදුම් හිටුම් ඇතුළු සියළු වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බවද පැවසේ.
තිලංග හා දයාසිරි අදාළ සංචාරය අතරමගදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගයට ඡන්දය දීම සඳහා ය.
සනත් ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ පෞද්ගලික කාරණාවකට බව පැවසේ.
ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ද තරග පරාජයවුවද කිසිදු සිත්තැවුලකින් තොරව හිතවතුන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහ හා තම බිරින්දෑවරුන් සමග සාප්පු සවාරි යෑම අමතක කර නොතිබූ බවද එංගලන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලෝඩ්ස් රාත්‍රී භෝජනය සඳහා පැමිණි ක්‍රිකට් විධායක සභික නිලධාරීන්ද එසේම බව පැවසේ.
සති ගණන් එංගලන්තයට වී ප්‍රීති වූ ඔවුන් ඩොලර් ගණනින් දෛනික දීමනා ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන පැමිණි බව වාර්තා වේ.
එක් විධායක නිලධාරියකු ඩොලර් 8000 ක් සංචාරයේ හෝටල් ගාස්තු සහ දෛනික දීමනා ලෙස ලබාගෙන පැමිණ හිතවතුන්ගේ නිවෙස් වලට වී දිනපතා සම්භාෂණ පැවැත්වූ බවද පැවසේ.
ඔහුගේ ඩොලර් දීමනාවේ පිටපතක් මුළු ක්‍රිකට් ආයතනයේම ඣායාපිටපත් කර බෙදාදී තිබූ බවද මේ අතර වාර්තා වේ.
Issuwe methanin.
http://www.sinhala.srilankamirror.com/news/item/15055-tilanga-dayasiri-santh