ක්‍රිකට් තරග පරාජයට පත්වුනා ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිම සහයෝගයක් ලැබුනේ නෑ .. 3Vn_fV_7ewk
D DhanushkaLive Junior member Aug 21, 2019 284 15 18 Mar 17, 2020 #1 ක්‍රිකට් තරග පරාජයට පත්වුනා ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිම සහයෝගයක් ලැබුනේ නෑ ..
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Mar 26, 2020 #5 ක්‍රිකට් තරඟ බලන එක නම් මහ මෝඩ මූසල වැඩක්... ඇයි යකෝ, බෝලෙට බැට් එකෙන් ගහනවා ඇර වෙන වැඩක් තියද? එක එක රටවල සුදු කළු උන් බෝල පලනවා... අපේ උන් ඒක බලාගෙන හූමිටි තියනවා... උඩ පනිනවා... පැරදුනොත් කනක් ඇහිලා ඉන්න නෑ අඬවැඩියාව... යකෝ ඔය කාලේ ගෙදර මිදුල අතුගාපන්කෝ... වත්තේ තණකොළ ටිකක් ගලවපන්කෝ... මහ ලොකුවට බැඳගත්ත ගෑණිට පොඩ්ඩක් හරි උදව්වක් වෙයන්කෝ... මහ අපරාධයක්... එහෙමත් නැත්නම් චිත්‍රපටියක් හරි බලපන්කෝ... ජීවිතේට දෙයක් ගන්න හරි පුළුවන්... TV එකක් ඉස්සරහට වෙලා බකන් නිලා ගත්තම ඒක තමා ජීවිතේ... බලමු කීයකට විතර රිදෙයිද කියලා... රෙප් වලින් බලාගත හැකි වෙයි... Last edited: Mar 26, 2020
ක්‍රිකට් තරඟ බලන එක නම් මහ මෝඩ මූසල වැඩක්... ඇයි යකෝ, බෝලෙට බැට් එකෙන් ගහනවා ඇර වෙන වැඩක් තියද? එක එක රටවල සුදු කළු උන් බෝල පලනවා... අපේ උන් ඒක බලාගෙන හූමිටි තියනවා... උඩ පනිනවා... පැරදුනොත් කනක් ඇහිලා ඉන්න නෑ අඬවැඩියාව... යකෝ ඔය කාලේ ගෙදර මිදුල අතුගාපන්කෝ... වත්තේ තණකොළ ටිකක් ගලවපන්කෝ... මහ ලොකුවට බැඳගත්ත ගෑණිට පොඩ්ඩක් හරි උදව්වක් වෙයන්කෝ... මහ අපරාධයක්... එහෙමත් නැත්නම් චිත්‍රපටියක් හරි බලපන්කෝ... ජීවිතේට දෙයක් ගන්න හරි පුළුවන්... TV එකක් ඉස්සරහට වෙලා බකන් නිලා ගත්තම ඒක තමා ජීවිතේ... බලමු කීයකට විතර රිදෙයිද කියලා... රෙප් වලින් බලාගත හැකි වෙයි...