ක්‍රිකට් පිලට ජය පතා ආශිර්වාද පූජා

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ක්‍රිකට් පිලට ජය පතා ආශිර්වාද පූජා

mervin_mahinda.jpg

ක්‍රිකට් ලෝක කුසලාන වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිය ධෛර්යය පතා මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ උපදෙස් මත සංවිධාන කෙරෙන සර්වාගමික ආශිර්වාද වැඩසටහන් රැසක් අද (31) පැවැත්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය පෙරටු කොට ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය වර්ධනය කිරීමට අද උදෑසන කැලණිය රජ මහා විහාරයේදී බෞද්ධාගමික ආශිර්වාද පැවැත්වෙන අතර රාත්‍රියේ කැලණිය විෂ්ණු දේවාලයේදී හින්දු ආගමික වතාවත් සිදු කෙරේ.

අපේ කණ්ඩායමට ශක්තිය ධෛර්ය පතනු පිණිස සියලු ලක් දූ පුතුන් එක්ව තම තමන් අදහන ආගම්වලට අනුකූලව ඒ ඒ සිද්ධස්ථානවලට ගොස් අද ආගමික වතාවත්වල යෙදෙන ලෙස ද ඇමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අපේ කොල්ලො මේ පාර දිනනවාමයි.....ඉන්දියවට ඉන්දියවෙදි ගහල වර්ඩ් කප් එක ගත්තහම එකේ අගේ තවත් වැඩි වෙනවා
     
    • Like
    Reactions: nadimal

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    aio salli
    උබ අපේ රටේ එකෙක් නෙමේද? නාම්බෝ.හැම දේටම ඔහොම හිතන කාලකන්නි ඉන්නකම් අපේ ඉන්න රටක ඉන්න වීම දුකයි
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    උබ අපේ රටේ එකෙක් නෙමේද? නාම්බෝ.හැම දේටම ඔහොම හිතන කාලකන්නි ඉන්නකම් අපේ ඉන්න රටක ඉන්න වීම දුකයි

    :yes: mulu lankawama ape team eka ekka ekathu wela inna welawe pissu natana kalakanni tikakuth innawa
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ප්‍රවීණ කි‍්‍රකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ගෞරව පිණිස ලෝක කුසලාන අවසන් මහ තරගයේ ජයග්‍රහණය පතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වටා එක්රොක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී හෙට (02) පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය නැරැඹීමට ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. ජනාධිපතිවරයා මේ සඳහා පිටත්ව යන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපති ෂරාඩ් පවර් මහතාගේ ඇරියුම අනුවය.