ක්‍රිකට් මඟුලක් නිසා ලංකාවේ බිත්තර, කුකුල් මස් මිල ඉහළට...🤬🔴👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    Z9JoTe7.jpeg

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ කුකුළු මස් හා බිත්තර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කුකුළු මස් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමඟ සංචාරක හෝටල් ඇතුළු සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළ බිත්තර හා කුකුළු මස් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවී ඇති බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

    මේ වන විට රුපියල් 800 ත් 900 ත් අතර පැවති හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, බිත්තරයක මිල රුපියල් 36 ත් 37 ත් අතර අගයක් දක්වා වර්ධනය වී ඇති අතර, හම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1400 ක් දක්වා මිල වී ඇත. කුකුළු මස් නිෂ්පාදකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ කුකුළු මස් මිල ගණන් යළි අඩුවනු ඇති බවයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,663
    113
    ගෑස් හිඟෙත් ඒක නිසා කියාපිය..

    ඕවා ලංකාවේ ක්‍රිකට් පිස්සොන්ට විතරක් වැඩි කරන්න ඕන..අපි ක්‍රිකට් බලන්නෙත් නැහැ.. ක්‍රිකට් වලට කැමතිත් නැහැ..උන් නිසා අපිත් වැඩි ගණන් දෙන්න ඕන බඩු ගන්න..
     
    • Sad
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හෙළයොන්ගෙ ආර්තිකෙ ක්‍රිකට් මැච් එකක් ගැහුවත් බිත්තර මිල උඩ ගිහින් හෙළයොන්ට එකත් ආර්තික අපහසුතාවයක් වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    Z9JoTe7.jpeg

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ කුකුළු මස් හා බිත්තර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කුකුළු මස් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමඟ සංචාරක හෝටල් ඇතුළු සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළ බිත්තර හා කුකුළු මස් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවී ඇති බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

    මේ වන විට රුපියල් 800 ත් 900 ත් අතර පැවති හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, බිත්තරයක මිල රුපියල් 36 ත් 37 ත් අතර අගයක් දක්වා වර්ධනය වී ඇති අතර, හම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1400 ක් දක්වා මිල වී ඇත. කුකුළු මස් නිෂ්පාදකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ කුකුළු මස් මිල ගණන් යළි අඩුවනු ඇති බවයි.
    ඇයි උන් ඒවා අමුවෙන් කනවද? මොනා හුත්තේ රටක්ද බන් මේ ජෙප්පො හදලා තියෙන්නෙ. ඉස්සර ඔහොම ප්‍රශ්න නෑනේ 🤭 🤭
     
    • Haha
    Reactions: War Fighter

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Z9JoTe7.jpeg

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ කුකුළු මස් හා බිත්තර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කුකුළු මස් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමඟ සංචාරක හෝටල් ඇතුළු සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළ බිත්තර හා කුකුළු මස් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවී ඇති බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

    මේ වන විට රුපියල් 800 ත් 900 ත් අතර පැවති හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, බිත්තරයක මිල රුපියල් 36 ත් 37 ත් අතර අගයක් දක්වා වර්ධනය වී ඇති අතර, හම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1400 ක් දක්වා මිල වී ඇත. කුකුළු මස් නිෂ්පාදකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ කුකුළු මස් මිල ගණන් යළි අඩුවනු ඇති බවයි.
    koheda ban chicken 800-900 thibune.matara nam hamadama thibune 1200-1300
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,113
    10,691
    113
    රුපියල් 800 ත් 900 ත් අතර කොහෙද බන් කුකුල් මස් තියෙන්නේ අපි ගන්නේ 1100 -1300 ට විතර නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    Z9JoTe7.jpeg

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ කුකුළු මස් හා බිත්තර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    කුකුළු මස් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමඟ සංචාරක හෝටල් ඇතුළු සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළ බිත්තර හා කුකුළු මස් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවී ඇති බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

    මේ වන විට රුපියල් 800 ත් 900 ත් අතර පැවති හම සහිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, බිත්තරයක මිල රුපියල් 36 ත් 37 ත් අතර අගයක් දක්වා වර්ධනය වී ඇති අතර, හම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1400 ක් දක්වා මිල වී ඇත. කුකුළු මස් නිෂ්පාදකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ කුකුළු මස් මිල ගණන් යළි අඩුවනු ඇති බවයි.
    කැම්රි ආර්ථික විද්‍යාව