ක්‍රිකට් මැච් යනු ?????? 😆😆😆

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රටේ ප්‍රශ්ණ අමතක කරවීමට මහජනතාව පොළඹවා තම වැරදි යටපත් කර ගැනීමට පර සුද්දෝ යෙදූ කූට උපායකි... :yes: :yes: :yes: ක්‍රිකට් විතරක් නෙමේ කොයි ක්‍රිඩාවත් ඔහොමයි..රෝමයේ කොලෝසියම හැදුවෙත් රජාගේ වැරදි වැඩ වහගන්න...🤭
     
    • Haha
    • Like
    Reactions: Max_r and Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නිදාගනින් කුම්බකරණයෝ….

    i5MwuXB.jpg
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රටේ ප්‍රශ්ණ අමතක කරවීමට මහජනතාව පොළඹවා තම වැරදි යටපත් කර ගැනීමට පර සුද්දෝ යෙදූ කූට උපායකි... :yes: :yes: :yes: ක්‍රිකට් විතරක් නෙමේ කොයි ක්‍රිඩාවත් ඔහොමයි..රෝමයේ කොලෝසියම හැදුවෙත් රජාගේ වැරදි වැඩ වහගන්න...🤭
    Asia cup?
    @riduna pm gay line ekakk thiyena paatai
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නිදාගනින් කුම්බකරණයෝ….

    i5MwuXB.jpg
    අම්මෝ මේ පොටෝ එක දැක්කමත් නිදාගන්න හිතෙනවා :love: ලන්ච් එකෙන් පස්සෙ ඔපිස් එකට එන වෙලාවට මගෙ හතුරෙක්වත් දකින්න එපා මේක
     
    • Haha
    Reactions: Kumbhakarna22

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔයා කියන එක හරි වෙන්න ඇති.
    එත් අපිට තියෙන එකම සතුට ස්පෝර්ට්ස් විතරයි එකත් නැති කරගෙන ප්‍රශ්න වලින් ඔලුව පුරෝගෙන ඉන්නද ඕනේ :unsure:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රටේ ප්‍රශ්ණ අමතක කරවීමට මහජනතාව පොළඹවා තම වැරදි යටපත් කර ගැනීමට පර සුද්දෝ යෙදූ කූට උපායකි... :yes: :yes: :yes: ක්‍රිකට් විතරක් නෙමේ කොයි ක්‍රිඩාවත් ඔහොමයි..රෝමයේ කොලෝසියම හැදුවෙත් රජාගේ වැරදි වැඩ වහගන්න...🤭
    එකගයි අපේ වහල්ලුන්ට ඕවා තේරෙන් නෑ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔක්කොම අමතක කරලා ඒක පස්සේ යනවනම් වැරදී ඉතින්. දැන් එහෙම නෑ මන් හිතන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT