ක්‍රිකට් මැච් වල එන කෑගහන සද්දේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ගහන මැච් බලන්න මොකෙක්වත් නැති උනාට 6ක් 4ක් ගැහුවම මිනිස්සු චියර් කරන සද්දයක් එන්නේ කොහෙන්ද දන්නවද ?
     
    • Like
    Reactions: Stimulus mind

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් ගහන මැච් බලන්න මොකෙක්වත් නැති උනාට 6ක් 4ක් ගැහුවම මිනිස්සු චියර් කරන සද්දයක් එන්නේ කොහෙන්ද දන්නවද ?
    උබලා දැන් ගහන ක්‍රිකට් මැචුත් බලනවද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එලකිරියෙ ඉන්නව @Solo Rider කියලා ඩෑල් එකක් පොර තමා මැච් එක දවසට රූපවාහිනියට ගිහින් මයික් එක ඉල්ලන් කෑගහන්නෙ. උබත් ඕනෙ නම් සෙට් වෙයන් 😜

    ow salli wadi nisa uta karanna deyak na ekai owa krnne
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ado no ban

    danne nane :rolleyes:
    kamak na ban. awulak na.

    nane. man hithuwe ground eke eliye idan ka gahanawa kiyala :confused:
    ado no

    හොම්මන්.
    :mad:

    එහෙම සද්දයක් එන්නේ නෑනේ බන්. පුරුද්ද්ට උබේ ඔලුව ඇතුලෙන් එන සද්දයක් වෙන්න ඇති
    ado ado na ban

    උබලා දැන් ගහන ක්‍රිකට් මැචුත් බලනවද?
    highlights balanawa dinuwoth :p

    එලකිරියෙ ඉන්නව @Solo Rider කියලා ඩෑල් එකක් පොර තමා මැච් එක දවසට රූපවාහිනියට ගිහින් මයික් එක ඉල්ලන් කෑගහන්නෙ. උබත් ඕනෙ නම් සෙට් වෙයන් 😜
    mona unath pora thama ithin dial eka.

    ow salli wadi nisa uta karanna deyak na ekai owa krnne
    :oops:
    ------ Post added on Aug 3, 2021 at 7:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    IPL වලත් ඔය crowd එකේ සද්දේ දානව. ground එකේ ඉන්න උනටත් ඇහෙන්න දානවා ඇති.

    තඩි screen ටිකක් පැවිලියන් වල ගහල අපේ උන් online බලන් ඉන්නවා දැම්මනම් හරි zoom වල වගේ . :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වෙනම සෙට් එකක් දාලා තියෙන්නේ බං පපරේ දාලා කෑගහලා චියර් දෙන්න උන් පේන්න එන්නේ නෑ
    live kagahanawada ban

    ඕනේ නම් ජොබ් එක සෙට් කරන්නම්..මයික් එක ලඟ ඉඳන් කෑ ගහන්න තියෙන්නේ
    live kagahanawadaun
    Owwa damme naththan mala kammaliy
    recording ekak wenna athi neda?
    IPL වලත් ඔය crowd එකේ සද්දේ දානව. ground එකේ ඉන්න උනටත් ඇහෙන්න දානවා ඇති.

    තඩි screen ටිකක් පැවිලියන් වල ගහල අපේ උන් online බලන් ඉන්නවා දැම්මනම් හරි zoom වල වගේ . :lol:
    ekath aththa
    ඉන්ද්‍රජිත් වලතර වගේ ලෝකෙට වැඩක් නැති පකයන්ට තමයි ඔය වගේ ජොබ් සෙට් කරන්ඩ ඕනේ
    lol
     
    • Like
    Reactions: Stimulus mind

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එලකිරියෙ ඉන්නව @Solo Rider කියලා ඩෑල් එකක් පොර තමා මැච් එක දවසට රූපවාහිනියට ගිහින් මයික් එක ඉල්ලන් කෑගහන්නෙ. උබත් ඕනෙ නම් සෙට් වෙයන් 😜
    හෑ :oo:

    ow salli wadi nisa uta karanna deyak na ekai owa krnne
    WTF අයිසෙ :eek: