ක්‍රිකට් වලට Bet දාන සින්හලු

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ලංකාවේ උන්ගේ account වලට නේ සල්ලි ගන්නේ.. එකයි ඇහුවේ.. sure නෑ නේ ලංකාවේ උන්.

    එල. මම details මුකුත් නැතුව නිකන් එකක් හැදුවේ.. මුලින් බලන්න ඕන නිසා හරියට
    math test karanna damma podi ganak , aulak na payak wage yaddi awa
     
    • Like
    Reactions: scorpion MW

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    1000% පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න ඔන.. ඇබ්බැහි උනොත් නම් කුඩු වගේ තමයි 1Xbet කරලා අනාත උනු උන් නම් ඔන තරම් ඉන්නවා..

    හොදට දිනලත් තියෙනවා පැරදිලත් තියෙනවා.. දිනන ඒවත් ගොඩක් වෙලාවට ආයේ බෙට් දාන එක තමයි කරන්නේ

    මං 1Xbet කරන්නේ නෑ STbet තමයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    wernama 1xbet account top up/withdraw dena agents la innawa.
    egollangen 10-15mins athule wade karaganna puluwan.
    apita tyenne cash agent ge bank account ekata salli daala player id eka denna witharayi.
    උන් කොහොමද හොයාගන්නේ...?

    මෙතන ඉන්නවද?
    Screenshot_20231030-143700_Chrome.jpg
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉන්දියා එක අපි දිනනවා කියල අල්ලපන්
    (Thanks me later)😛