~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
:P
Marulu
Rep + lu
තෑන්x ලු... :P
12-1.jpg



Menna niyama gahili karayoooo..........
:lol::lol::lol::lol::lol::lol::lol:

:oo::lol::lol:

Maxxa post :D
keep posting.......
+5
:)
තෑන්x මචන්... :D

dabalama wadarrla


අහල තිබුනට මුන් දෙන්නව දෙක්කෙ නම් අද මම..
:D
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ලන්කාව නියෝජනය කල ක්‍රිකට් අය්යා මලෝ ගැන මට වැඩි මතකයක් නැත.නමුත් එක මතකයක් ඇත.එය හොදටම ඇතිය.
ලෝක කුසලානය ලන්කාවට දිනා දුන්නු අර්ජුනගේ හොද සහෝදර සමාගමක් විය.ඒ හා බැදුනු හොද සිදුවීම්ද ඇත.දවසක් එක මැච් එකකට ටීම් එක නම් කරන්න කියපුවහම අර්ජුන කන්ඩායම නම් කලේ මෙසේය.:nerd:
"මමයි ,නිශාන්තයි,ප්‍රසන්නයි,සන්ජීවයි........":oo:

meka Fattaaa seen eka....
:D:D
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Ei machan ape team ekata gahapu Kalpage Brothers.

Nuwan Kalpage & Ruwan Kalpage
තෑන්x මචෝ මතක් කලාට...
11.gif

GREAT BRO
HUGAK MAHANSIWELA
MATA CRICKET ALLERGIC UNATH GREAT POST BRO

REP DENNA BELU
8.gif
8.gif

ක්‍රිකට් ඈලජික් ද බන්... ඒකට කමක් නෑ...
තෑන්x යාලුවා....
:D

meka Fattaaa seen eka....
:D:D
:rofl::P
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    :D




    මල් [flower] ජෝඩුව නම් දෑක්කේද අදය... :baffled:
    අක්මාල් ජොඩුව මිස් උන ආකාරය හිතාගන්නටද බෑරිය. කොහොම උනත් එකක් කිව හෑකිය , ලොකු එකා කෑච් මිස් කිරීමට උපන් හපනෙකි.. පොඩි එකා නම් වෑඩ‍ර් කෙනෙක්ය. ලoකාවද උගෙන් හොද හෑටි කාලා ඈත.. :(

    මේ ටික මතක්
    කරපු Laknath123 කොලුවාට පින් සිද්ද වෙනවය... :love:

    අක්මාල්ලා දෙන්නෙක් නෙමේ බන් තුන් දෙනෙක්ම ඉන්නවා
    1.Kamran Akmal
    2.Adnan Akmal
    3.Umar Akmal

    දෙවෙනියා තාම Test මැච් විතරයි සෙල්ලම් කරල තියෙන්නෙ
    ඒකත් Wicket Keeper කෙනෙක්...........
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Maxxaa
    Great work..
    Ane manda ban ubata thamath rep+ balu......:P
    7.gif

    අවුලක් නෑ කොල්ලො... ඕවද ප්‍රශ්න...
    තෑන්x කිව්ව ඕන්.. :D


    අක්මාල්ලා දෙන්නෙක් නෙමේ බන් තුන් දෙනෙක්ම ඉන්නවා
    1.Kamran Akmal
    2.Adnan Akmal
    3.Umar Akmal

    දෙවෙනියා තාම Test මැච් විතරයි සෙල්ලම් කරල තියෙන්නෙ
    ඒකත් Wicket Keeper කෙනෙක්...........

    8.gif
    8.gif


    යකෝ මුන්ගේ හත් මුතු පරම්පරාවම ක්‍රිකට ගහනවද බන්... :oo: