
තෑන්x ලු...Marulu
Rep + lu

![]()
Menna niyama gahili karayoooo..........
![]()



තෑන්x මචන්...Maxxa post
keep posting.......
+5![]()

dabalama wadarrla

කාලෙකට පස්සෙ එල පොස්ට් එකක් බොසා
rep ++

දවසෙ හොදම වෑකිය![]()


ලන්කාව නියෝජනය කල ක්රිකට් අය්යා මලෝ ගැන මට වැඩි මතකයක් නැත.නමුත් එක මතකයක් ඇත.එය හොදටම ඇතිය.
ලෝක කුසලානය ලන්කාවට දිනා දුන්නු අර්ජුනගේ හොද සහෝදර සමාගමක් විය.ඒ හා බැදුනු හොද සිදුවීම්ද ඇත.දවසක් එක මැච් එකකට ටීම් එක නම් කරන්න කියපුවහම අර්ජුන කන්ඩායම නම් කලේ මෙසේය.
"මමයි ,නිශාන්තයි,ප්රසන්නයි,සන්ජීවයි........"![]()


තෑන්x මචෝ මතක් කලාට...Ei machan ape team ekata gahapu Kalpage Brothers.
Nuwan Kalpage & Ruwan Kalpage
GREAT BRO
HUGAK MAHANSIWELA
MATA CRICKET ALLERGIC UNATH GREAT POST BRO
REP DENNA BELU

meka Fattaaa seen eka....![]()


මල් [flower] ජෝඩුව නම් දෑක්කේද අදය...
අක්මාල් ජොඩුව මිස් උන ආකාරය හිතාගන්නටද බෑරිය. කොහොම උනත් එකක් කිව හෑකිය , ලොකු එකා කෑච් මිස් කිරීමට උපන් හපනෙකි.. පොඩි එකා නම් වෑඩර් කෙනෙක්ය. ලoකාවද උගෙන් හොද හෑටි කාලා ඈත..
මේ ටික මතක් කරපු Laknath123 කොලුවාට පින් සිද්ද වෙනවය...![]()
Maxxaa
Great work..
Ane manda ban ubata thamath rep+ balu......![]()

අක්මාල්ලා දෙන්නෙක් නෙමේ බන් තුන් දෙනෙක්ම ඉන්නවා
1.Kamran Akmal
2.Adnan Akmal
3.Umar Akmal
දෙවෙනියා තාම Test මැච් විතරයි සෙල්ලම් කරල තියෙන්නෙ
ඒකත් Wicket Keeper කෙනෙක්...........

ai ban umbata amataka unaada???
mun 2nawa
Ireland-Kevin O'brien+Neil O'brein



