ක්‍රිකට් සහ සිරිසේන

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ක්‍රිකට් සහ සිරිසේන

ලංකාවේ ක්‍රිකට් කාපු එවුන් තුන්දෙනයි.සිරිසේන තිලංග දයාසිරිමුන් තුන්දෙනා තමයි 2014න් පස්සේ ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ.තිලංග දයාසිරි උග්‍රතම මහින්දවාදීන්.හෙට උනත් උන්ට මහින්දගේ රෙද්ද අස්සේ ආරක්ෂාව ලැබෙනවා.මුන් එකෙක්වත් රනිල් හෝ එක්සත් ජාතික පක්ෂයට වග කියන අය නෙවෙයි.ක්‍රීඩකයන් ගත් කල මැතිව්ස් ,චන්දිමාල් තමයි ක්‍රිකට් කැප්ටන්සි එක කරේ 2014න් පස්සේ වැඩියම.2014න් පස්සේ ගහපු මැච් ගානයි ඒවට නායකත්වය දුන්න හාල්පරුවො සහ සිලෙක්ටර්ස්ලා රනිල් හෝ ඌන්පි එකේ අයට කිසිම සම්භන්දතාවයක් නෑ. යූන්පි එක ක්‍රිකට් පාලනය කරා 1977 ඉඳන් 1995 වෙනකම්.ඒ කාලය තුල තමයි ලෝක පූජිත ටීම් එකක් බිහි වෙන්නේ.චන්ද්‍රිකා ලෝක කුසලානය දිනනකොට රටේ ජනාධිපති වෙලා හිටියා විතරයි.මහින්දත් ලෝක කුසලනයක් දින්නේ නෑ.බලුම ක්‍රිකට් ටීම් එකක් ලංකාවට දීලා මරු උන :D
 
Last edited: