ක්‍රිකට්_ගහමුද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං 2007 කියන්නේ පට්ටම ගේම් එකක් තමයි..
    ඉස්සර ගැහුවා රැයක් දවාලක් නැතුව..
    දැන් නම් ගේම් ගහපු කාලයක් මතක නැහැ බං..
    ජ්යි ස්ටික් එක ඕන නම් කොහොමත් ඕක ගහන්න හම්බ වෙන්නේ නැහැ..
    අනික 4ජීබී විතරයි ලැපේ තියෙන්නේ..
    එනිවේ තෑන්ක්ස් විස්තරේට..
     
    • Like
    Reactions: Wolverine GTR

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පට්ට පට්ට. db 17 ගගහ හිටියේ මේ ටිකේ. දැන් මේක ගන්න ඕනා.. thanks wolv මතක් කරාට :yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    උබල cricket revolution ගහලා නැද්ද multiplayer play කරන්න මාරු බන් office එකේ සෙල්ලන් කළා කාලයක් දැන්නම් නැ 700Mb මට මතක හැටියට

    http://www.cricketrevolution.com/

    header.jpg


    features3.jpg
    Patta patta:cool: