ක්‍රිකට්_තොරතුරු
මේ දවස වල ඉතින් හැමෝම ක්‍රිකට් ගැන නේ කතාව..ඉතින් පොඩි විස්තර ටිකක් දාන්න හිතුවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන...

ඔන්න එහෙනම් පටන් ගමු...

මුලින්ම බලමු පන්දු රකින ස්ථාන ගැන..පොත පත අනුව පන්දු රකින ස්ථාන නම් විශාල ප්‍රමාණයක් තිබෙනවා..

නමුත් ගොඩක් වෙලාවට ඒ හැම ස්ථානයක්ම භාවිත වෙන්නේ නෑ..එහෙම වෙන්නේ පිතිකරුවන්ගේ පහරල් ගොඩක් වෙලාවට එම ස්ථාන හරහා එල්ල නොවීමයි..

නමුත් දැනට බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ මේ පන්දු රකින ස්ථාන තමයි....

අපි මැච් එකක් බලන කොට බොහෝ විට මේ ස්ථාන වල තමයි ක්‍රීඩකයෝ රඳවලා තියෙන්නේ..

නමුත් මම කලින් කිව්වනේ ඊට වැඩ විශාල ප්‍රමාණයක් පන්දු රකින ස්ථාන තියෙනවා කියල..මේ තියෙන්නේ ඒ සියලුම ස්ථාන...

මෙතැනදී තව විශේෂ කරුණක් කියන්න පුළුවන්..පිතිකරුවා ඉදිරියෙන්ම හතරේ සිමාව අසල Straight hit නම් පන්දු රකින ස්ථානයක් තිබෙනවා ඔබට පෙනෙනවා ඇති..

එම ස්ථානය පමණක් අවශ්‍ය නම් පිතිකරුවාට වෙනස් කරන්න පුළුවන්...

මොකද එම පන්දු රකින්නා පිතිකරුවාගේ දෘෂ්ටියට බාධාවක් වෙන්න පුළුවන් නිසා...

ඉතින් මෙම පන්දු රකින ස්ථාන හරහා තමා පිතිකරුවන් තමන්ගේ පහරවල් එල්ල කරන්නේ...
මේ තියෙන්නේ එම පහරවල් පිටිය පුරා විහිදී ඇති ආකාරයයි...
එසේ නිදහසේ තම පහරවල් එල්ල කරන පිතිකරුවන් දැවී යන ආකාරත් 10 ක ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙනවා..දැන් බලමු ඒ මොනවද කියල..

1.පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම.
2.උඩ පන්දුවක් රැක ගැනීම.
3.කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම.
4.දුවද්දී දැවී යාම.
5.ස්ටම්ප් කිරීම.
6.හිට් විකට්.
එම අවස්ථා 10 න් ප්‍රධාන අවස්ථා තමා මේ..ඊට අමතරව තව දැවී යන අවස්ථා 4 ක් තිබෙනවා..

ඒවා ගොඩක් විරල අවස්ථා ලෙස ගන්න පුළුවන්....

7. පිතිකරුවා පන්දුව අතින් ස්පර්ශ කිරීම.
8. පිතිකරුවා පන්දුවට දෙවරක් පහර දීම.
9. පන්දු රකින්නන්ට බාධා කිරීම.
10. පිතිකරුවෙකු දැවී ගිය පසු විනාඩි 3 ක් ඇතුලත නව පිතිකරුවා තම සීමාවට නොපැමිණීම.
අවසාන අවස්ථා 4 සඳහා පන්දු රකින කණ්ඩායම ඉල්ලීමක් කලොත් විනිසුරු එය තීරණය කරයි..

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව මහත්මා ක්‍රීඩාවක් නිසා අවසාන දැවී යාම් නම් අපට දැක ගැනීමට ඉතාම අපහසුයි..

ඉතින් මේ සියලුම දැවී යාම් ලකුණු ලබා ගැනීම් සඳහා signal ලබා දෙන්නේ විනිසුරු තුමන්ලා..

දැන් බලමු විනිසුරුවන් ලබා දෙන සන්නා මොනවද කියල....
විනිසුරු සන්නා වලින් පසු නැවතත් අපි පිතිකරුවන් දෙසබලමු..
ඔවුන් පන්දුවට පහර දීමට පැමිණීමේදී පන්දුවෙන් ආරක්ෂා වීම සඳහා විශාල ආවරණ ප්‍රමාණයක් පලදිනු ලබනවා..

දැන් බලමු අපි ඒ මොනවද කියල...

මුලින්ම හිස් ආවරණය..
Chest Guard - මෙමගින් පපුව ප්‍රදේශය ආවරණය කරනු ලබයි.
Arm Guard - මෙමගින් අතෙහි වැලමිට සිට මැණික් කටුව දක්වා ප්‍රදේශය ආවරණය කරනු ලබයි.
අත් ආවරණ
මෙන්න වැදගත්ම එක...

Thigh Guard - මෙමගින් කලව හා උකුල ප්‍රදේශය ආරක්ෂා කරනු ලබයි.
පා ආවරණ
Boots
පන්දු රැකීමේදී යොදා ගන්නා පා ආවරණ
කඩුලු රැකීමේදී යොදා ගන්න පා ආවරණ.
කඩුලු රැකීමේදී යොදා ගන්න අත් ආවරණ
මේ තමයි පිතිකරුවන් හා පන්දු රකින්නන් යොදා ගනු ලබන ආවරණ වර්ග..

පිතිකරුවෙකු අසාද්‍ය වූ විට එම පිතිකරුවා සහයට දුවන්න ක්‍රීඩකයෙකු ලබා ගන්නේ නම් එම සහයට ගන්නා ක්‍රීඩකයා අසාද්‍ය වූ පිතිකරුවා පැළද සිටින පිටතට පෙනෙන සියලු ආවරණ පැළදිය යුතුය..

මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තොරතුරු වලින් බිඳක් පමණයි..අවස්ථාව ලැබෙන හැටියට තව විස්තර දාන්නම්....

_____________________________________________________