ක්‍රිකට්_නීති_5ක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ ගහපු කාලෙ...

    අපෙ ගෙදරින් එහා වත්තට උඩින් ගියොත් ලබා ගත් ලකුනු වලින් 10ක් අඩු කරනවා.

    කියන්න සතුටුයි ලකුනු -10 ලබා ගත් දවස් ගොඩක් තිබුනා. එකෙක් නෙවෙයි එකම තරගයෙ කිහිප දෙනෙක්ම හිටියා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ
    ඉරි අල්ලනවා වෙනුවට ඇල්බීසියා කොළ තමා සමහර වෙලාවට ගත්තේ.

    ටීම් දෙකේ කට්ටිය අඩු වෙලාවට විකට් කීපර් තියන්නේ ගහන පැත්තෙන්. ඒ වගේම ඕවර් ගානට ගහන කොට හැමෝටම ගහන්න චාන්ස් දෙන්න ඕන නිසා සැරින්සරේ බැට්මන් මාරුවෙනවා.
    තනි තනියෙන් ගහන වෙලාවට මුල් match එකේ ලකුණු වල අවරෝහණ පිළිවෙලට තමා ඊළගට ගහන්නේ.
    ​
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉරි අල්ලනවා වෙනුවට ඇල්බීසියා කොළ තමා සමහර වෙලාවට ගත්තේ.

    ටීම් දෙකේ කට්ටිය අඩු වෙලාවට විකට් කීපර් තියන්නේ ගහන පැත්තෙන්. ඒ වගේම ඕවර් ගානට ගහන කොට හැමෝටම ගහන්න චාන්ස් දෙන්න ඕන නිසා සැරින්සරේ බැට්මන් මාරුවෙනවා.
    තනි තනියෙන් ගහන වෙලාවට මුල් match එකේ ලකුණු වල අවරෝහණ පිළිවෙලට තමා ඊළගට ගහන්නේ.
    ​
    :D:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    ඉරි අල්ලනවා වෙනුවට ඇල්බීසියා කොළ තමා සමහර වෙලාවට ගත්තේ.

    ටීම් දෙකේ කට්ටිය අඩු වෙලාවට විකට් කීපර් තියන්නේ ගහන පැත්තෙන්. ඒ වගේම ඕවර් ගානට ගහන කොට හැමෝටම ගහන්න චාන්ස් දෙන්න ඕන නිසා සැරින්සරේ බැට්මන් මාරුවෙනවා.
    තනි තනියෙන් ගහන වෙලාවට මුල් match එකේ ලකුණු වල අවරෝහණ පිළිවෙලට තමා ඊළගට ගහන්නේ.
    ​

    sadarana kollo tikak :cool:
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    පොඩි කාලේ මැච් ගහලා බෝලේ එකෙක් ගෙ ගෙදරට ගිහින්
    ඌ මට බැන්නා පලු යන්න
    මම ගෙදර ගිහින් කිව්වා ඌ මට කනට ගැහුවා කියලා
    අපේ මාමා ඌට පිහියෙන් ඇන්නා මැරෙන්නම
    මාම හෙන කාලයක් නෑදෑ ගේක හැංගිලා ඉඳල පොලිසියට බාර උනා
    අවුරුද්දක් වගේ හිරේ හිටියා
    :D

    ​
    මාමා කියන්නෙ අක්කාගේ ලමයින්ට හෙනට ආදරේ ඩයල් එකක්ය!
    අක්කගේ ලමයි අඩනකොට මාමට කිරි එරෙනවා කියලා කතාවකුත් තියෙනවා