ක්‍රිකටි මළගම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    හෙට පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා පැවැත්වීමට නියමිත නිලවරණය හෙට දින පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    ඒ අනුව මෙම නියෝගය ජූනි මස 14 දා තෙක් බලපැවැත්වෙනු ඇති. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග අභියාචනාධිකරණයේ ගොනු කළ රිට්පෙ ත්සමක් සලකා බැලීමේන් අනතුරුවය . .

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

    පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව නීතියට පටහැනි බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා පත් කල නිලවරණ කමිටුව නීතියට පටහැනි ලෙසට පත් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි . එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සම්කරු වැඩිදුරටත් පවසනවා

    තවද තිලංග සුමතිපාල නාමයෝජනාවට එරෙහිව ගොනු කළ විරොධතා සැලකිල්ලට නොගෙන ඇති බව පෙත්සම්කරු චෝදනා කර සිටියි .
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    :shocked: