මෙහෙමයි. ඔය ඉන්න එකොළහ දැනට ඉන්න හොඳම එකොළහක් තමයි. උන් domestic ගහල තියන විධිහ , national team එකට ආපු කාලේ සීරිස් වලට ගහපු විදිහ ගත්තම ඉතින් සුපිරි. ඒ කාලේ චරිත්. ධනා, දසුන්, කුසල් , චරිත්ගේ මුල් මැච් වල ටයිමින්, footwork බලපන්කො. ප්‍රශ්නේ තියෙන්නේ මුන්ට national ටීම් එකට ආවට පස්සේ සල්ලි එන්න ගත්තම මුන්වම කොන්ට්‍රෝල් නැතුව යනවා. එන සල්ලි දරාගන්න බැරිවෙනවා . බීලා, ක්ලබ් වල විනාස වෙනවා, ප්‍රැක්ටිස් නැහැ. ෆිට්නස් 0%. ඊටපස්සේ ඉතින් ෂොට් එකකට යන්න කකුල්(footwork ), අත්(timing ) වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් නැමුණු ගමන් injured.