ලංකාෙව් ක්‍රිකට්

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    ක්‍රිකටි board එක ෙවනස්කරල ප්‍රශ්ෙන විසදන්න පුලුවන්ද? පරාඡයට ක්‍රිඩකෙයාත් වගකියන්න ඔන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    Good Morning Friday GIF by Robert E Blackmon
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔක්කෝම වගකියන්න ඕන. හැබැයි පරිපාලනය කාලයක් තිස්සේ ලොකු අඩුපාඩු වැරදි එක්ක ගිහින් ඒවගෙන් එළියට ආපු production ටික තමයි ක්‍රීඩකයෝ කියන්නේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    උඹට මේ පාන්දර දෙක හමාරට විතර ක්‍රිකට් බෝඩ් එක ගැන එකපාර මතක් උනේ ඇයි?
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Players ලාට දැනුනා නම් එකෙක් fail උනොත් 5 ක් ඉන්නවා replace කරන්න කියලා. මේක හැදෙයි. ඒකට talent players ලා okunge club වලින් නැතිව පිටින් හොයන්න ඕන. Example. ඩිල්ෂාන් මධුසංක.
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මෙහෙමයි. ඔය ඉන්න එකොළහ දැනට ඉන්න හොඳම එකොළහක් තමයි. උන් domestic ගහල තියන විධිහ , national team එකට ආපු කාලේ සීරිස් වලට ගහපු විදිහ ගත්තම ඉතින් සුපිරි. ඒ කාලේ චරිත්. ධනා, දසුන්, කුසල් , චරිත්ගේ මුල් මැච් වල ටයිමින්, footwork බලපන්කො. ප්‍රශ්නේ තියෙන්නේ මුන්ට national ටීම් එකට ආවට පස්සේ සල්ලි එන්න ගත්තම මුන්වම කොන්ට්‍රෝල් නැතුව යනවා. එන සල්ලි දරාගන්න බැරිවෙනවා . බීලා, ක්ලබ් වල විනාස වෙනවා, ප්‍රැක්ටිස් නැහැ. ෆිට්නස් 0%. ඊටපස්සේ ඉතින් ෂොට් එකකට යන්න කකුල්(footwork ), අත්(timing ) වැඩ කරන්නේ නැහැ. පොඩ්ඩක් නැමුණු ගමන් injured.